මුන්ටත් USAID සල්ලි ගිහිල්ලද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මුන් කලේ වෙන උන්ගේ ගේම් එකක් කියලා බලන්න්කොටමෙ තේරෙන්නේ නැද්ද බන්? උන්ගේ දවසගානේ ලපන් කියවිල්ල අහලා yt එකෙන් හම්බෙන ගානෙන් උන්ගේ ස්ටුඩියෝ එකේ බඩු ටිකවත ගන්න පුලුවන් ද?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මුන් කලේ වෙන උන්ගේ ගේම් එකක් කියලා බලන්න්කොටමෙ තේරෙන්නේ නැද්ද බන්? උන්ගේ දවසගානේ ලපන් කියවිල්ල අහලා yt එකෙන් හම්බෙන ගානෙන් උන්ගේ ස්ටුඩියෝ එකේ බඩු ටිකවත ගන්න පුලුවන් ද?
    ow. oke bara ganak weda karanawane bn. daily dose eka 3-4 denek kalata e time eketh godak innawa unge discord eke. unta wena rassawak nehene :confused:
    thiwanka nam meketh innawa
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් නම් හිතෙනව පාස්කු ප්‍රහාරයටත් ඕකුන් යටින් උදව් කරා කියලා..කැ@ ජෙප්පෝ මුන් කොටින්ට හපන් බලන් යනකොට..රටම කන්න උපන් හැත්තක්..දළදා මාලිගාවටත් බෝම්බ ගහපු උන් නේ..තව ඉතිං වෙන මොනවද..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ow. oke bara ganak weda karanawane bn. daily dose eka 3-4 denek kalata e time eketh godak innawa unge discord eke. unta wena rassawak nehene :confused:
    thiwanka nam meketh innawa
    අර උන් කරන සීරීස් ටික බලපන්කෝ. සිනමටෝග්‍රැෆි වලටම හෙන ගානක් යනවා. මට හිතුනේ සීයා ගහන ගේමක් කියලා. තව අවුරුදු 10කින් විතර බලේට ඇනේ ගහන්න.උන් ගියේ ලිබරල් පැත්තට නිසා. උන් ටිල්වින් ගෙන්නපු වෙලේ අහපු දේවලුයි වෙන උන් ගෙන්නුවම අහන ඒවයි අහසට පොලොව වගේ. ඔක ඔලුවේ තියන් බැලුවම හරි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන් කලේ වෙන උන්ගේ ගේම් එකක් කියලා බලන්න්කොටමෙ තේරෙන්නේ නැද්ද බන්?
    මම මුන්ගේ වීඩියෝ බලන්නේ නැ බන්, අජූවයි මට මේ සෙට් එක. කැරි පණ්ඩිතයෝ ටිකක් නේ ඉන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    SLVLOG ලෝන්තොයෝන්ටත් සල්ලි ගෙවන්න ඇති නේද USAID එකෙන්.

    මෙච්චර සල්ලි දීලත් හසලක කියන එකාට හිනායන විහිලුවක් කරගන්න බැ කියලා දැක්කාම,
    USAID -
    Drunk Darryl Philbin GIF by The Office
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම මුන්ගේ වීඩියෝ බලන්නේ නැ බන්, අජූවයි මට මේ සෙට් එක. කැරි පණ්ඩිතයෝ ටිකක් නේ ඉන්නේ.
    පොඩි කාලේ ඉඳන් සමාජෙන් reject වෙලා දැන් කැමරාවයි මයික් එකයි අටවගෙන podcast කියාගෙන ඇරියස් කවර් කරනවා කියල මට හිතෙන්නේ බම් 🤣😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    මෙච්චර සල්ලි දීලත් හසලක කියන එකාට හිනායන විහිලුවක් කරගන්න බැ කියලා දැක්කාම,
    USAID -
    Drunk Darryl Philbin GIF by The Office
    හුත්තො දැන් උඹමනේද එක පාරක් මටද කොහෙද කිව්වෙ උන් තාම සුපිරියට කරනවා ඉස්සර වගෙ FB දාන්නේ නෑ අර නතාශ හුත්තිගෙ උන වැඩේ නිසා කියලා 🤭 🤭

    SLVLOG ලෝන්තොයෝන්ටත් සල්ලි ගෙවන්න ඇති නේද USAID එකෙන්.

    මුන් බුදුදහමට ගහන්න ගත්ත විදියෙන් තේරුනා කාගෙහරි ඇජෙන්ඩා එකක් දුවන්නෙ කියලා.
    ------ Post added on Feb 11, 2025 at 6:31 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හුත්තො දැන් උඹමනේද එක පාරක් මටද කොහෙද කිව්වෙ උන් තාම සුපිරියට කරනවා ඉස්සර වගෙ FB දාන්නේ නෑ අර නතාශ හුත්තිගෙ උන වැඩේ නිසා කියලා
    iccpr කේස් එකකට විරුද්ධව ඕනා එකෙක්ට සපෝට් කරනවා. උබට හෙට iccpr ගැහුවොත් ඒත් මම උබ වෙනුවෙන් බහිනවා.
    මුන් එකෙනුත් හිමිට අවධානේ අරන් නතාශලවත් හැලිබො⁣⁣රේන්ජ් කලා වගේ වැඩක් කලේ අන්තිමේදි.
     
    • Love
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    iccpr කේස් එකකට විරුද්ධව ඕනා එකෙක්ට සපෝට් කරනවා. උබට හෙට iccpr ගැහුවොත් ඒත් මම උබ වෙනුවෙන් බහිනවා.
    මුන් එකෙනුත් හිමිට අවධානේ අරන් නතාශලවත් හැලිබො⁣⁣රේන්ජ් කලා වගේ වැඩක් කලේ අන්තිමේදි.
    අඩෝ උඹනම් බන් ඔය බෙහෙත් දෙන එක එපා උන දවසක ගිහින් ඡන්දේ ඉල්ලපන්.