මුන්ට ආතල්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,991
    113
    -In Darkness-
    Heavy Machinery උදවියට තමා හැමිනිලා තියෙන්නේ ලොකුවටම. තෙල් දෙන්නේ සීමා කරලා 3000, 5000 සමහරුන්ට දවස් භාගයක් වත් වැඩ කරගන්න මදි ඒ ටික. ඒ මදිවට සමහර ශෙඩ් කෑන් වලට තෙල් දෙන්නේ නෑ. එක්ස්කැවේටර් තියෙන එවුන්ට අඹ සරණයි. ගොඩක් එවුන් පෙට්‍රල් ගහන හාදයට 500ක් වගේ දීලා වැඩිපුර ගහගන්න සීන් එකක් තියෙන්නේ. මෙහෙම රස්තියාදු වෙලා, පරක්කු වෙලා, වැඩිපුර සල්ලි දීලා තෙල් ගහගන්න වුනාම වෙන්නේ නිකන්ම ආයේ ආයේ හැම සර්විස් එකක්ම ගණන් යන එකයි වෙන්නේ. හරක් පාර්ලිමේන්තු යැව්වා නම් උම්බෑ කියන එක ඉවසන් ඉන්නත් එපැයි ඉතින් යවපු එවුන්.
     
    • Haha
    Reactions: ruchira55

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි