Heavy Machinery උදවියට තමා හැමිනිලා තියෙන්නේ ලොකුවටම. තෙල් දෙන්නේ සීමා කරලා 3000, 5000 සමහරුන්ට දවස් භාගයක් වත් වැඩ කරගන්න මදි ඒ ටික. ඒ මදිවට සමහර ශෙඩ් කෑන් වලට තෙල් දෙන්නේ නෑ. එක්ස්කැවේටර් තියෙන එවුන්ට අඹ සරණයි. ගොඩක් එවුන් පෙට්‍රල් ගහන හාදයට 500ක් වගේ දීලා වැඩිපුර ගහගන්න සීන් එකක් තියෙන්නේ. මෙහෙම රස්තියාදු වෙලා, පරක්කු වෙලා, වැඩිපුර සල්ලි දීලා තෙල් ගහගන්න වුනාම වෙන්නේ නිකන්ම ආයේ ආයේ හැම සර්විස් එකක්ම ගණන් යන එකයි වෙන්නේ. හරක් පාර්ලිමේන්තු යැව්වා නම් උම්බෑ කියන එක ඉවසන් ඉන්නත් එපැයි ඉතින් යවපු එවුන්.