මුන්ට නත්තල් කාල මදි තව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ පැත්තෙ නත්තලටත් කඩ ඇරල...
    මාස ගණං කඩ වහගෙන හිටිය මදැයි. ආයෙ කොයි වෙලේ රට වහන්න වෙයිද දන්නෙ නෑ.
    මිනිස්සු, පුලුවන් වෙලාවෙ හම්බුකරගන්න බලන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • අපේ පැත්තෙ නත්තලටත් කඩ ඇරල...
    මාස ගණං කඩ වහගෙන හිටිය මදැයි. ආයෙ කොයි වෙලේ රට වහන්න වෙයිද දන්නෙ නෑ.
    මිනිස්සු, පුලුවන් වෙලාවෙ හම්බුකරගන්න බලන්නෙ...
    ඒකනෙ බං‍
    මීගමුවෙ එවුන්ට කාල බීල තාම නැගිටගන්න බැරුවද කොහෙද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    මේ පැත්තේ එකෙක් ඊයේ රෑ දෙකට විතර රතිඥ්ඥා එක එක දාන්න ගත්ත නේ. ඊට පස්සේ විසිල් අහස් කූරු ගහන්න ගත්ත.. :baffled:
    එක්කෝ උගේ වෙරි හිදිලා තියෙන්නේ ඒ වෙලාවට. සල්ලි නෑ කිව්වට සද්දේ දාන්න නම් සල්ලි තියනව සිංහලුන්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පැත්තෙ නත්තලටත් කඩ ඇරල...
    මාස ගණං කඩ වහගෙන හිටිය මදැයි. ආයෙ කොයි වෙලේ රට වහන්න වෙයිද දන්නෙ නෑ.
    මිනිස්සු, පුලුවන් වෙලාවෙ හම්බුකරගන්න බලන්නෙ...
    මෙන්න මේක නම් ඇත්ත, තෙර්ඩ් එක දාපු එකා ගේ මුල්ලෙ ඉදන් ලෝකෙ දකින එකෙක්, නත්තල් දවසෙ මිගමු පාරෙත් සෑහෙනට කඩ ඇරල වෙනද වගේ නෙමේ, මේ හුත්තල මොනවා කියල තෙර්ඩ් දානවද මන්ද
     
    • Like
    Reactions: PHBhagya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න මේක නම් ඇත්ත, තෙර්ඩ් එක දාපු එකා ගේ මුල්ලෙ ඉදන් ලෝකෙ දකින එකෙක්, නත්තල් දවසෙ මිගමු පාරෙත් සෑහෙනට කඩ ඇරල වෙනද වගේ නෙමේ, මේ හුත්තල මොනවා කියල තෙර්ඩ් දානවද මන්ද

    uba mokada meke karanne ?
    uba giye nadda ban tour eka mathi amathiyo ekka ?
    europe natat aduma gane dubai wath !
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාර දවස් ගණන් නවත්තලා නත්තල් කන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා කියන එකද??
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    නත්තල තිබුණෙ සෙනසුරාද
    ඔන්න ඉරිදාවකුත් පහු වුණා
    හුඟක් කඩ අදත් ඇරල නෑ
    තෝ නම් කැරි බඩුවක් තමයි. ගෙදරට වෙලා කකා බිබී ඉදලා කිරියේ නහයෙන් අඩනව අනිත් උන් කඩ ඇරලා නෑ කියලා
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ පැත්තේ එකෙක් ඊයේ රෑ දෙකට විතර රතිඥ්ඥා එක එක දාන්න ගත්ත නේ. ඊට පස්සේ විසිල් අහස් කූරු ගහන්න ගත්ත.. :baffled:
    එක්කෝ උගේ වෙරි හිදිලා තියෙන්නේ ඒ වෙලාවට. සල්ලි නෑ කිව්වට සද්දේ දාන්න නම් සල්ලි තියනව සිංහලුන්ට.
    එක මූසලයෙක් නිදාගන්න දෙන්නෑ අවුරුදු කාලෙට පාන්දර දෙකට දානව තුනට දානව උඩ ගිහිං ඇහරෙනව මලපැන්න ගෙනාපු වැල් දෙකක් අරං ගියා පාන්දරම මුට සැපට නින්ද යන වෙලාව බලල ගේ දෙපැත්තෙ තියල හදුංකූරකට ගහල ආව 4ට විතර බෝම්බ ගහන්න වගේ වැදුන එදැයින් පස්සෙ නො රතිඤ්ඤා 😆😆😆
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    CGMiMv3UsAAQv0W.jpg