නත්තල තිබුණෙ සෙනසුරාද
ඔන්න ඉරිදාවකුත් පහු වුණා
හුඟක් කඩ අදත් ඇරල නෑ
ඔන්න ඉරිදාවකුත් පහු වුණා
හුඟක් කඩ අදත් ඇරල නෑ
ඒකනෙ බංඅපේ පැත්තෙ නත්තලටත් කඩ ඇරල...
මාස ගණං කඩ වහගෙන හිටිය මදැයි. ආයෙ කොයි වෙලේ රට වහන්න වෙයිද දන්නෙ නෑ.
මිනිස්සු, පුලුවන් වෙලාවෙ හම්බුකරගන්න බලන්නෙ...
Umba eeyei peredai dakke naththe hinga kana eka nawathuwada nathalata?නත්තල තිබුණෙ සෙනසුරාද
ඔන්න ඉරිදාවකුත් පහු වුණා
හුඟක් කඩ අදත් ඇරල නෑ
මෙන්න මේක නම් ඇත්ත, තෙර්ඩ් එක දාපු එකා ගේ මුල්ලෙ ඉදන් ලෝකෙ දකින එකෙක්, නත්තල් දවසෙ මිගමු පාරෙත් සෑහෙනට කඩ ඇරල වෙනද වගේ නෙමේ, මේ හුත්තල මොනවා කියල තෙර්ඩ් දානවද මන්දඅපේ පැත්තෙ නත්තලටත් කඩ ඇරල...
මාස ගණං කඩ වහගෙන හිටිය මදැයි. ආයෙ කොයි වෙලේ රට වහන්න වෙයිද දන්නෙ නෑ.
මිනිස්සු, පුලුවන් වෙලාවෙ හම්බුකරගන්න බලන්නෙ...
මෙන්න මේක නම් ඇත්ත, තෙර්ඩ් එක දාපු එකා ගේ මුල්ලෙ ඉදන් ලෝකෙ දකින එකෙක්, නත්තල් දවසෙ මිගමු පාරෙත් සෑහෙනට කඩ ඇරල වෙනද වගේ නෙමේ, මේ හුත්තල මොනවා කියල තෙර්ඩ් දානවද මන්ද
තෝ නම් කැරි බඩුවක් තමයි. ගෙදරට වෙලා කකා බිබී ඉදලා කිරියේ නහයෙන් අඩනව අනිත් උන් කඩ ඇරලා නෑ කියලානත්තල තිබුණෙ සෙනසුරාද
ඔන්න ඉරිදාවකුත් පහු වුණා
හුඟක් කඩ අදත් ඇරල නෑ
එක මූසලයෙක් නිදාගන්න දෙන්නෑ අවුරුදු කාලෙට පාන්දර දෙකට දානව තුනට දානව උඩ ගිහිං ඇහරෙනව මලපැන්න ගෙනාපු වැල් දෙකක් අරං ගියා පාන්දරම මුට සැපට නින්ද යන වෙලාව බලල ගේ දෙපැත්තෙ තියල හදුංකූරකට ගහල ආව 4ට විතර බෝම්බ ගහන්න වගේ වැදුන එදැයින් පස්සෙ නො රතිඤ්ඤාමේ පැත්තේ එකෙක් ඊයේ රෑ දෙකට විතර රතිඥ්ඥා එක එක දාන්න ගත්ත නේ. ඊට පස්සේ විසිල් අහස් කූරු ගහන්න ගත්ත..
එක්කෝ උගේ වෙරි හිදිලා තියෙන්නේ ඒ වෙලාවට. සල්ලි නෑ කිව්වට සද්දේ දාන්න නම් සල්ලි තියනව සිංහලුන්ට.
ඕකට ඇදුම් මොකටද බන් ? හෙළුවෙන් කඩේ යන එකා නේ.uba mokada meke karanne ?
uba giye nadda ban tour eka mathi amathiyo ekka ?
europe natat aduma gane dubai wath !