මුන්ට පිස්සුද බන්? ජොබටත් කෙලවන්න යන්නේ. කලින් කොහොම හරි මීටින් ටික බැලන්ස් කරලා රෑට වැඩ කරලා ගොඩ දැම්මා. දැන් එකත් බෑ ! පොඩියට බැටරි බැකප් එකක් තියෙනවා, එත් මේක ගොඩ දාන්න බෑ. එක්කෝ හරියට කියපන් schedule එක. එකත් බොරු කරනවා.