මුන්ට පිස්සුද බන්?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1650211917637.png


    මුන්ට පිස්සුද බන්?

    ජොබටත් කෙලවන්න යන්නේ.

    කලින් කොහොම හරි මීටින් ටික බැලන්ස් කරලා රෑට වැඩ කරලා ගොඩ දැම්මා. දැන් එකත් බෑ !

    පොඩියට බැටරි බැකප් එකක් තියෙනවා, එත් මේක ගොඩ දාන්න බෑ.

    එක්කෝ හරියට කියපන් schedule එක. එකත් බොරු කරනවා.
     
    • Sad
    Reactions: Stimulus mind