මුන්ට බදු නැද්ද බං 🤔

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මේවානම් කැරි බොරු. යකෝ පුස්සා නෑ මුන් ක්ලාස් කරන සැසිප් එකේ අයිතිකාරයා වෙලත්. අනික සන්නට එහෙම කෝටි 142ක් තියෙන්න තරම් වත්කම් නෑ. ඌ ඉස්සර ක්ලාස් කරේ, investments නෑ උගේ. බණ්ඩාර සර්ට ලොවෙත් කෝටි 200ට වැඩියි වත්කම්, private uni එකකුයි, ක්ලාස් කරන එකකුයි දෙකක් තියෙනවා. ඒ බිල්ඩින් දෙකම කෝටි 200කට එහා. ඔහේ හිතෙන ගණන් දාලා තියෙන්නේ. තව අවුරුදු 30,40 ක්ලාස් කරපු සර්ලා කීයක් ඉන්නවද මේ අලුතෙන් ආපු උන්ට වඩා සල්ලි තියෙන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    sannata koti 142 thiynwalu :lol:
    pattapal borune
    oka chande kareth uge nuwara idamak wikunala
    නුගේගොඩ රොටරි එක අයිති ඌට නේ බං. බිල්ඩින් එකම කොටි කියක් වටීද ඊට පස්සේ එකෙන් එන ආදායම
     
    • Wow
    Reactions: Galvatron

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ගෙවනව ඇති. මම දන්න ගොඩක් ප්‍රයිවට් ක්ලාස් කරන අය බදු ගෙවනව. බදු ගෙවන කවුරුවත් 100% නන් ගෙවන් නෑ ඉතින් 60% වඩා ගෙවනව නන් ඉතින් ටැක්ස් එකෙන් උනත් අදින්නෙ නෑ ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: siri_ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    sannama video ekka kiynwa lamai denna aussy wala apartment dekakai... car dekakui aran dunna. maseta laksha 30k wiyadam una kiyala ekata witharak
    නුගේගොඩ රොටරි එක අයිති ඌට නේ බං. බිල්ඩින් එකම කොටි කියක් වටීද ඊට පස්සේ එකෙන් එන ආදායම

    සන්නත් ඔය තාලේම තමා. ඌම කියනවා, මාසේ සල්ලි මිටි මිටි ගෙනාපු හැටි. කෑෂ් වැඩ.
    කෑෂ් වලින් වැඩ කරද්දි ඒවා වංගු ගහලා තැම්පත් කරන විදිහ තමයි දේපල ගන්න එක.
    සන්නාටත් රට ව⁣ටේම ඉඩම්. දැන් තැප්‍රොබේන් තියන ඉස්සර සංහිද ප්‍රෙස්එක, නුවර ඉඩම්, ගමේ ඉඩම්, වාහන තමයි උදාහරණ. වංගු ගහන්නේ එහෙමයි. අතේ සල්ලි තියාගන්නැතුව ඇසට් වලට දාන නිසාම තමා ඌට කෙල උනෙත්. ඡන්ද කාලේ ඉඩම් උගස් තියන්න උනේ.
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    නුගේගොඩ රොටරි එක අයිති ඌට නේ බං. බිල්ඩින් එකම කොටි කියක් වටීද ඊට පස්සේ එකෙන් එන ආදායම
    රොටරිය අයිති සන්නට නෙවෙයි නේද? උන්ගේ website එකේවත් එහෙම සන්නගේ කතාවක් දාල නෑනේ. රොටරියේ සන්නා ක්ලාස් කරලා ෆේමස් උනාට ඌට අයිති නෑ ඒක.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    රොටරිය අයිති සන්නට නෙවෙයි නේද? උන්ගේ website එකේවත් එහෙම සන්නගේ කතාවක් දාල නෑනේ. රොටරියේ සන්නා ක්ලාස් කරලා ෆේමස් උනාට ඌට අයිති නෑ ඒක.
    නඩුවක් තිබිලා මේ ලගදී ඌ නඩුව දින්නා නේද බන් ඌට එක අයිති ය අවා කියලා උගේම Video එකක් දාලා තිබ්බා
     
    • Like
    Reactions: allrights

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කෑෂ් පිට ගනුදෙනු වෙන නිසා බේරිලා ඉන්නෙ.
    කටින් රට හදන ලෝක හොරු
    රණිලයි මංගලයි නියමෙට ගේම දීගෙන අවා. අන්න එනිසා තමා ඔය ගුරු හොරු ටිකයි, සිවුරු හොරු ටිකයි එළියට බැස්ස අර හරකව බලයට ගෙන්න. මොඩයෝ ටික අහු උනා. රනිල දුන්නා මේ පාර ගේම නියමේට. තොපිට උන්ට ගහද්දි රුදාව හැදුන නම් දෙන්නම් තොපිට කියලා. :lol: :lol:
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    නඩුවක් තිබිලා මේ ලගදී ඌ නඩුව දින්නා නේද බන් ඌට එක අයිති ය අවා කියලා උගේම Video එකක් දාලා තිබ්බා
    පොඩ්ඩක් හොයලා බලපන්, ඕකා හෙන පොයි ගහනවා video වල. මටනම් ෂුවර් රොටරියේ අයිතියක් මුට නෑ. එහෙම තිබුනානම් ඕකා රොටරියේ videos එහෙම shoot කරලා දානවා.