මුන්ට මොකද වෙලා තියෙන්නේ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    shot put scottish fest GIF by Linfield College
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ සිංදුව හරියට ඇහුනෙ අදද කොහෙද..,
    මේ වචනත් තියෙනව සිංදුව අස්සෙ..😂
    ජුරාසික් පාක්, ජෑස් මියුසික්, කවු බෝයි, ප්ලේ බෝයි, සෙක්ස්, පොප් මියුසික්, ලවු ස්ටෝරි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉන්දියාවට පුප දීමේ අාරම්භය..ලංකාවේ උන් මොට වෙන්න පටන් ගත්තේ ඔය කාලේ ඉඳන්..

    අපි ඉස්සර හිටපු ගෙවල් ළග 9වසරේ හිටපු කෙල්ලෙක් කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනලා ගියා දිල් ෆිල්ම් ඵක බලලා.ඒ කාලෙම තමා ITN චැනල් ඵකෙන් ඔය හිංදි පිස්සුව ලංකාවේ උන්ගේ ඔළු වලට දැම්මේ..ඒ කාලේ ලංකාව තනිකරම ඉන්දියාව වගේ තමා..කෙල්ලො අඳින්නෙම සල්වාරි.😅
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ඔව් කාලයක් ඒ පිස්සුව හොදටම ගහල තිබ්බ ලංකවේ උන්ට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි ඉස්සර හිටපු ගෙවල් ළග 9වසරේ හිටපු කෙල්ලෙක් කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනලා ගියා දිල් ෆිල්ම් ඵක බලලා.ඒ කාලෙම තමා ITN චැනල් ඵකෙන් ඔය හිංදි පිස්සුව ලංකාවේ උන්ගේ ඔළු වලට දැම්මේ..ඒ කාලේ ලංකාව තනිකරම ඉන්දියාව වගේ තමා..කෙල්ලො අඳින්නෙම සල්වාරි.😅
    ඉස්සර දවල් තිස්සට හින්දි ෆිල්ම් පෙන්නුවෙ සිරස නේද..??
    ඉස්කෝලෙ ඇරිල එන ටයිම් එකට තමයි ෆිලුම පටන්ගන්නෙ...
     
    • Like
    Reactions: NRTG and $onny

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර දවල් තිස්සට හින්දි ෆිල්ම් පෙන්නුවෙ සිරස නේද..??
    ඉස්කෝලෙ ඇරිල එන ටයිම් එකට තමයි ෆිලුම පටන්ගන්නෙ...
    සිරස , ස්වර්ණවාහිනී.
     
    • Like
    Reactions: NRTG and PHBhagya