මුන්ට මොකද වෙලා තියෙන්නේ?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපි ඉස්සර හිටපු ගෙවල් ළග 9වසරේ හිටපු කෙල්ලෙක් කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනලා ගියා දිල් ෆිල්ම් ඵක බලලා.ඒ කාලෙම තමා ITN චැනල් ඵකෙන් ඔය හිංදි පිස්සුව ලංකාවේ උන්ගේ ඔළු වලට දැම්මේ..ඒ කාලේ ලංකාව තනිකරම ඉන්දියාව වගේ තමා..කෙල්ලො අඳින්නෙම සල්වාරි.😅

    ලංකාවේ මුලින්ම පෙන්නපු ඉන්දියන් මෙගා ටෙලිනාට්‍යය ශාන්ති. 1995 විතර පටන් ගත්තේ. ඒකත් ගොඩක් ජනප්‍රිය වුනා.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ශාන්ති
    අපෝ මතකයි ශාන්ති. සිරසේ පෙන්නුවේ. පුදුම කරුමයක් එක නම්. ඔය ශාන්ති ලංකවට අවා මතකයි මිනිස්සු සු ගාල පරවල පුරා ඒකිව බලන්න. මල් විසි කර කර පිළිගත්තේ.

    _b75940c4-9139-11e6-957d-83f787ac5cdf.JPG
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    ඉස්සර දවල් තිස්සට හින්දි ෆිල්ම් පෙන්නුවෙ සිරස නේද..??
    ඉස්කෝලෙ ඇරිල එන ටයිම් එකට තමයි ෆිලුම පටන්ගන්නෙ...
    Apo oke yanne ekama film tikane. Ath balanawa ithin. A kale puduma vidiyata TV ekata addict wela thibune. Dan nam Lankawe channel ekek diha ahak erala balanne ne.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    himali neda inne anthimata muna dakke?
    View attachment 211742
    ඔවු ඔවු... "සෙම්සේශන්" ටීම් එකේ ප්‍රොටෝ ටයිප් ටීම් එකක් වගේ...

    Apo oke yanne ekama film tikane. Ath balanawa ithin. A kale puduma vidiyata TV ekata addict wela thibune. Dan nam Lankawe channel ekek diha ahak erala balanne ne.
    අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා ආවම ටීවී බලන්න දෙන්නෙ නෑ හින්දි ෆිල්ම් යන නිසා... මරන්න හදනව ටීවී දැම්මම...
    ඩිස්කවරි ගිය කාලෙනං බලන්න පොඩි චාන්ස් එකක් තිබුණ...

    අපෝ මතකයි ශාන්ති. සිරසේ පෙන්නුවේ. පුදුම කරුමයක් එක නම්. ඔය ශාන්ති ලංකවට අවා මතකයි මිනිස්සු සු ගාල පරවල පුරා ඒකිව බලන්න. මල් විසි කර කර පිළිගත්තේ.

    _b75940c4-9139-11e6-957d-83f787ac5cdf.JPG

    ,
    තව හින්දි කතාවක් ගියා ඕකට පස්සෙ වගේ... සිරසෙ 1999, 2000 වගේ...
    ඒ කතාව නිසා මට ඉස්කෝලෙ යන්න බැරි තත්වයක් ආව...😂 අපිට සිරස පේන්නෙ නෑ... හැබැයි ඒ කතාව මට සාපයක් වුනා...😂

    මගෙ නම දන්න අයට මතක් වෙයි....
    මතක් වුන අය ප්‍රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
     
    Last edited:

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ඔවු ඔවු... "සෙම්සේශන්" ටීම් එකේ ප්‍රොටෝ ටයිප් ටීම් එකක් වගේ...

    අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා ආවම ටීවී බලන්න දෙන්නෙ නෑ හින්දි ෆිල්ම් යන නිසා... මරන්න හදනව ටීවී දැම්මම...
    ඩිස්කවරි ගිය කාලෙනං බලන්න පොඩි චාන්ස් එකක් තිබුණ...

    තව හින්දි කතාවක් ගියා ඕකට පස්සෙ වගේ... සිරසෙ 1999, 2000 වගේ...
    ඒ කතාව නිසා මට ඉස්කෝලෙ යන්න බැරි තත්වයක් ආව...😂 අපිට සිරස පේන්නෙ නෑ... හැබැයි ඒ කතාව මට සාපයක් වුනා...😂

    මගෙ නම දන්න අයට මතක් වෙයි....
    මතක් වුන අය ප්‍රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
    ගෙස් කර ගත්ත කෙම්ලේ. නම සර්ච් පාරක් දාල බලන්නම්.
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මගෙ නම දන්න අයට මතක් වෙයි....
    මතක් වුන අය ප්‍රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
    මතක නැ නේ බන් එක.
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    ඔවු ඔවු... "සෙම්සේශන්" ටීම් එකේ ප්‍රොටෝ ටයිප් ටීම් එකක් වගේ...

    අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා ආවම ටීවී බලන්න දෙන්නෙ නෑ හින්දි ෆිල්ම් යන නිසා... මරන්න හදනව ටීවී දැම්මම...
    ඩිස්කවරි ගිය කාලෙනං බලන්න පොඩි චාන්ස් එකක් තිබුණ...

    තව හින්දි කතාවක් ගියා ඕකට පස්සෙ වගේ... සිරසෙ 1999, 2000 වගේ...
    ඒ කතාව නිසා මට ඉස්කෝලෙ යන්න බැරි තත්වයක් ආව...😂 අපිට සිරස පේන්නෙ නෑ... හැබැයි ඒ කතාව මට සාපයක් වුනා...😂

    මගෙ නම දන්න අයට මතක් වෙයි....
    මතක් වුන අය ප්‍රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
    mahagedara da
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපෝ මතකයි ශාන්ති. සිරසේ පෙන්නුවේ. පුදුම කරුමයක් එක නම්. ඔය ශාන්ති ලංකවට අවා මතකයි මිනිස්සු සු ගාල පරවල පුරා ඒකිව බලන්න. මල් විසි කර කර පිළිගත්තේ.

    _b75940c4-9139-11e6-957d-83f787ac5cdf.JPG
    අඩේ.. ශාන්ති නන්දා, කමේශ් මහාදේවන්, රාජ් ජී ජේ සිං :lol:
     
    Last edited: