හප්පට යකෝ මුන්ට අපස්මාරයද නැත්නම් ලාදුරුද?
ඉන්දියාවට පුප දීමේ අාරම්භය..ලංකාවේ උන් මොට වෙන්න පටන් ගත්තේ ඔය කාලේ ඉඳන්..
ඔව් කාලයක් ඒ පිස්සුව හොදටම ගහල තිබ්බ ලංකවේ උන්ට.අපි ඉස්සර හිටපු ගෙවල් ළග 9වසරේ හිටපු කෙල්ලෙක් කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනලා ගියා දිල් ෆිල්ම් ඵක බලලා.ඒ කාලෙම තමා ITN චැනල් ඵකෙන් ඔය හිංදි පිස්සුව ලංකාවේ උන්ගේ ඔළු වලට දැම්මේ..ඒ කාලේ ලංකාව තනිකරම ඉන්දියාව වගේ තමා..කෙල්ලො අඳින්නෙම සල්වාරි.![]()
ඉස්සර දවල් තිස්සට හින්දි ෆිල්ම් පෙන්නුවෙ සිරස නේද..??අපි ඉස්සර හිටපු ගෙවල් ළග 9වසරේ හිටපු කෙල්ලෙක් කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනලා ගියා දිල් ෆිල්ම් ඵක බලලා.ඒ කාලෙම තමා ITN චැනල් ඵකෙන් ඔය හිංදි පිස්සුව ලංකාවේ උන්ගේ ඔළු වලට දැම්මේ..ඒ කාලේ ලංකාව තනිකරම ඉන්දියාව වගේ තමා..කෙල්ලො අඳින්නෙම සල්වාරි.![]()
සිරස , ස්වර්ණවාහිනී.ඉස්සර දවල් තිස්සට හින්දි ෆිල්ම් පෙන්නුවෙ සිරස නේද..??
ඉස්කෝලෙ ඇරිල එන ටයිම් එකට තමයි ෆිලුම පටන්ගන්නෙ...