අපි ඉස්සර හිටපු ගෙවල් ළග 9වසරේ හිටපු කෙල්ලෙක් කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනලා ගියා දිල් ෆිල්ම් ඵක බලලා.ඒ කාලෙම තමා ITN චැනල් ඵකෙන් ඔය හිංදි පිස්සුව ලංකාවේ උන්ගේ ඔළු වලට දැම්මේ..ඒ කාලේ ලංකාව තනිකරම ඉන්දියාව වගේ තමා..කෙල්ලො අඳින්නෙම සල්වාරි.![]()
අපෝ මතකයි ශාන්ති. සිරසේ පෙන්නුවේ. පුදුම කරුමයක් එක නම්. ඔය ශාන්ති ලංකවට අවා මතකයි මිනිස්සු සු ගාල පරවල පුරා ඒකිව බලන්න. මල් විසි කර කර පිළිගත්තේ.ශාන්ති
Apo oke yanne ekama film tikane. Ath balanawa ithin. A kale puduma vidiyata TV ekata addict wela thibune. Dan nam Lankawe channel ekek diha ahak erala balanne ne.ඉස්සර දවල් තිස්සට හින්දි ෆිල්ම් පෙන්නුවෙ සිරස නේද..??
ඉස්කෝලෙ ඇරිල එන ටයිම් එකට තමයි ෆිලුම පටන්ගන්නෙ...
හප්පට යකෝ මුන්ට අපස්මාරයද නැත්නම් ලාදුරුද?
ඔවු ඔවු... "සෙම්සේශන්" ටීම් එකේ ප්රොටෝ ටයිප් ටීම් එකක් වගේ...himali neda inne anthimata muna dakke?
View attachment 211742
අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා ආවම ටීවී බලන්න දෙන්නෙ නෑ හින්දි ෆිල්ම් යන නිසා... මරන්න හදනව ටීවී දැම්මම...Apo oke yanne ekama film tikane. Ath balanawa ithin. A kale puduma vidiyata TV ekata addict wela thibune. Dan nam Lankawe channel ekek diha ahak erala balanne ne.
තව හින්දි කතාවක් ගියා ඕකට පස්සෙ වගේ... සිරසෙ 1999, 2000 වගේ...අපෝ මතකයි ශාන්ති. සිරසේ පෙන්නුවේ. පුදුම කරුමයක් එක නම්. ඔය ශාන්ති ලංකවට අවා මතකයි මිනිස්සු සු ගාල පරවල පුරා ඒකිව බලන්න. මල් විසි කර කර පිළිගත්තේ.
![]()
,
ගෙස් කර ගත්ත කෙම්ලේ. නම සර්ච් පාරක් දාල බලන්නම්.ඔවු ඔවු... "සෙම්සේශන්" ටීම් එකේ ප්රොටෝ ටයිප් ටීම් එකක් වගේ...
අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා ආවම ටීවී බලන්න දෙන්නෙ නෑ හින්දි ෆිල්ම් යන නිසා... මරන්න හදනව ටීවී දැම්මම...
ඩිස්කවරි ගිය කාලෙනං බලන්න පොඩි චාන්ස් එකක් තිබුණ...
තව හින්දි කතාවක් ගියා ඕකට පස්සෙ වගේ... සිරසෙ 1999, 2000 වගේ...
ඒ කතාව නිසා මට ඉස්කෝලෙ යන්න බැරි තත්වයක් ආව...අපිට සිරස පේන්නෙ නෑ... හැබැයි ඒ කතාව මට සාපයක් වුනා...
මගෙ නම දන්න අයට මතක් වෙයි....
මතක් වුන අය ප්රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
මතක නැ නේ බන් එක.මගෙ නම දන්න අයට මතක් වෙයි....
මතක් වුන අය ප්රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
ඒක හොඳයි... මතක් වුනත් කියන්න එපා...මතක නැ නේ බන් එක.
mahagedara daඔවු ඔවු... "සෙම්සේශන්" ටීම් එකේ ප්රොටෝ ටයිප් ටීම් එකක් වගේ...
අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා ආවම ටීවී බලන්න දෙන්නෙ නෑ හින්දි ෆිල්ම් යන නිසා... මරන්න හදනව ටීවී දැම්මම...
ඩිස්කවරි ගිය කාලෙනං බලන්න පොඩි චාන්ස් එකක් තිබුණ...
තව හින්දි කතාවක් ගියා ඕකට පස්සෙ වගේ... සිරසෙ 1999, 2000 වගේ...
ඒ කතාව නිසා මට ඉස්කෝලෙ යන්න බැරි තත්වයක් ආව...අපිට සිරස පේන්නෙ නෑ... හැබැයි ඒ කතාව මට සාපයක් වුනා...
මගෙ නම දන්න අයට මතක් වෙයි....
මතක් වුන අය ප්රසිද්ධියෙ කියන්න එපා... එහෙම උනොත් මාව එක්ස්පෝස් වුනා වගේ තමයි.
අඩේ.. ශාන්ති නන්දා, කමේශ් මහාදේවන්, රාජ් ජී ජේ සිංඅපෝ මතකයි ශාන්ති. සිරසේ පෙන්නුවේ. පුදුම කරුමයක් එක නම්. ඔය ශාන්ති ලංකවට අවා මතකයි මිනිස්සු සු ගාල පරවල පුරා ඒකිව බලන්න. මල් විසි කර කර පිළිගත්තේ.
![]()