මුන්ට වැහිනැති හෙන ගහපන්!

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක වෙන්නෙ ආණ්ඩුවෙ වැරැද්දෙන් නෙවෙයි බන් මිනිස්සුන්ගෙ වැරැද්දෙන්

    අල්ලපු ගෙදර එකාට වඩා ඉහලින් ඉන්න ඕනෙ කියල හිතන වැරැද්දෙන්
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    පිස්සුද නැත්තම්, ගුලි කාලද? මිනිස්සු රට යනවා නම් ආන්ඩු මක් කරන්නද බන්.. බැරි වෙලාවත් ආන්ඩුව ගෘහ සේවිකා තහනම් කලානම්, ඉස්සෙලාම රෙද්ද උස්සගෙන පාරට බහින්නේ ඔය කියන ගැනුම තමා. ආන්ඩුව මොන පාට උනත්, ඔය සීන් එකේ නම් වරද ගැනුන්ව රට යවන පොන්න පිරිමින්ගේ. ගැනියෙකුට කන්න දෙන්න බැරිනම් මොන ඇටේකටද බැන්දේ..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පිස්සුද නැත්තම්, ගුලි කාලද? මිනිස්සු රට යනවා නම් ආන්ඩු මක් කරන්නද බන්.. බැරි වෙලාවත් ආන්ඩුව ගෘහ සේවිකා තහනම් කලානම්, ඉස්සෙලාම රෙද්ද උස්සගෙන පාරට බහින්නේ ඔය කියන ගැනුම තමා. ආන්ඩුව මොන පාට උනත්, ඔය සීන් එකේ නම් වරද ගැනුන්ව රට යවන පොන්න පිරිමින්ගේ. ගැනියෙකුට කන්න දෙන්න බැරිනම් මොන ඇටේකටද බැන්දේ..

    Ateta One nisa wennathi bande samahara wita