ow ow e seen eka nisa ubawa dakkema na...තෑන්කස් බන්. දැන්නම් සෑහෙන්න හොදයි මචන් ඒත් 100% ඉතින් බෑ ප්ලාන්ට් කරපු කිඩ්නි එක වැඩ කරනකන් දුවන්න පුළුවන්
ටී ශර්ට්, ඩීඩී නලින්, ගමයා ඇන්ඩ් නුවා.


sanipa nathi unane ban oparation eken passe awema naඅප්පද බොල... කොහේද බන් උඹ හිටියේ???![]()
![]()
![]()
dan oparation eken passe awlak na ban ganata beheth tika beela inna ona ithin. podi deyakin ithin jiwithe koi weleda kiyala na. parissam wena tharamata jeewath wenna puluwankohomada machan dan ubata. sathutui dakka eka nam ban. dan awulak nadda?
![]()
අඩෝ එලකිරි.... පරන උන් සැට් වෙනවා හරි අඩුයි බන් දැන්.... දෙවියන්ගේ පිහිටෙන් හැමදේම හොදට වෙන්න ඕනේ කියලා ප්රාර්ථනා කරනවා........sanipa nathi unane ban oparation eken passe awema na