මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අම්ම්ට හුඩු සෝමේ..!! සෑහෙන්න කාලෙකින්
    dj gamaya and sandun buwa දෙන්නව අදුර ගත්තා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    තෑන්කස් බන්. දැන්නම් සෑහෙන්න හොදයි මචන් ඒත් 100% ඉතින් බෑ ප්ලාන්ට් කරපු කිඩ්නි එක වැඩ කරනකන් දුවන්න පුළුවන්
    ow ow e seen eka nisa ubawa dakkema na...
    fully recover wenna kiyla prarthana krnwa machn.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    323300.jpg
     
    • Like
    Reactions: XpressM and NRTG

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kohomada machan dan ubata. sathutui dakka eka nam ban. dan awulak nadda?
    👌👌👌
    dan oparation eken passe awlak na ban ganata beheth tika beela inna ona ithin. podi deyakin ithin jiwithe koi weleda kiyala na. parissam wena tharamata jeewath wenna puluwan
     
    • Like
    Reactions: netnet

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ කරොත් කරන්නේ පඩිය වගේ ඇවිල්ලා අනිත් මිනිස්සු ගැන හිතන්නෙ බලන්නේ නැතිව පිස්සෙක් වගේ මෙලෝ රහක් නැති පෝස්ට් එකක් දාලා නානව.
    ඔය ෆොටෝ එක දැම්මේ ඔවුන් ගෙන් අහල නෙමෙයි නේද
     
    Last edited:
    • Dislike
    Reactions: netnet

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    sanipa nathi unane ban oparation eken passe awema na
    අඩෝ එලකිරි.... පරන උන් සැට් වෙනවා හරි අඩුයි බන් දැන්.... දෙවියන්ගේ පිහිටෙන් හැමදේම හොදට වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා........ :yes: :yes: :yes: :yes: