මුන්ව ඇයි 3% ම තියලා තියෙන්නේ කියලා දැන් තේරෙනවනේ 😂😂

lakshitha2011

Well-known member
  • Oct 11, 2011
    1,309
    672
    113
    Kottawa
    ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ
    :yes: :yes:
     
    • Like
    Reactions: malakadss

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ
    2/3 නෙමේ කොරෝනා වසංගතයකුත් තියාගෙන මේ වගේ කාළකන්නි විපක්ෂයක් එක්ක මොකා හිටියත් මෙහෙම තමයි බන්.කවුරු ආණ්ඩු කලත් එච්චරයි. මටනම් මේ ආණ්ඩුවත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක. සංවර්ධනයනම් මේ කොරෝනා අස්සේ බෑ කියමුකො. ඒක සාධාරණයි. ඒත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කොරෝනා බාධාවක් නෙමේනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අර කතාවේ මේ ටික තමයි මං හිතන්නේ හොදම ටික...නේද hasithayad😂 😂

    “මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා.
    විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ,
    ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට.

    හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”
    උපදෙස් දෙන්න මොනවද මිනිහට තියන සුදුසුකම්?

    සුදුසුකම් මොනවත් නැතත් හාමුදුරු කෙනෙක් කියමු.

    අර අටවත් පාස් නැති ඉස්පිරිතාලෙකක ඇටන්ඩන් ඤානක්කගෙන් උපදෙස් ගන්නෙ ඇයි?

    ඤානක්කටම දෙන්න කියපන්කො. වැඩේ ඉවරනෙ @weer 11
     
    • Haha
    Reactions: ElaBaba and SLK_sri

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හයිවේ එක පාඩුයි-ඇත්ත
    ඒ යොදවපු ගානට හරියන ප්‍රතිලාභයක් ලැබෙන්නෑ-ඇත්ත
    ඒකට සම්බන්ධ වෙන කිසි කර්මාන්ත ශාලාවක් නිශ්පාදන ජාලයක් නෑ-ඇත්ත
    එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බෑ-ඇත්ත
    මොකද්ද දැන් මේ කියන කතාවෙ අවුල?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මේ සැරේවත් 4%වත් අරන් පෙන්නන්න කියමු🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ටොමියා කියන්නෙ නෑ... හම්බ්න්තොට සංවර්ධනය කරන්න තිබ්බ ටිකට කෙළවන්න් ප්ලෑන් කරපු විදිහ. මුන්ට චන්දෙ දෙන්න හිතෙන තැනට වැඩ කරන ආණ්ඩුවට බූ වල්ලෙන් තලලා මදි.... මන්දමානසික පොරවල් ඉන්නව අනුරයා රට හදන විදිහ කියන කල්...
     
    • Like
    Reactions: weer 11

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    මෙහෙම post දානවට කියක් දෙනවද බන්. Post එකකට. සිරාවට අහන්නේ. ඔයිට වඩා strategies තියෙනවා බන් erozon.
     
    • Haha
    Reactions: incest_cult

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Pora me kiyana kathawa 100% valid naha.
    Ow Highway haduwata ewa ekka industries mukuth hariyata map une naha.
    Habai hituwata wada minissu highway use karana nisa mama hithanne annually paduwak naha
    Muhinda karapu project walin tikak hari successful project eka matanam highway eka

    Anurayage me wage kathawak ahanna awurudu bara ganak parana video ussan enna oni,
    dan inna lokkange me wage katha hawasata TV eka dammat ahannat puluwan 😁
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මෙහෙම post දානවට කියක් දෙනවද බන්. Post එකකට. සිරාවට අහන්නේ. ඔයිට වඩා strategies තියෙනවා බන් erozon.
    උන්ගෙ එකක් දැම්මම ට්‍රිගර් වෙන්නෙපා.. ඔව්ව ඉතින් පොර කියපුව මිසක් මඩ හරි ගොසිඵරි නෙමෙයි නෙ.... නෙ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ

    thread eka dapu @weer 11 uba saheemakata path wenawada dan
     
    • Like
    Reactions: incest_cult

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2/3 නෙමේ කොරෝනා වසංගතයකුත් තියාගෙන මේ වගේ කාළකන්නි විපක්ෂයක් එක්ක මොකා හිටියත් මෙහෙම තමයි බන්.කවුරු ආණ්ඩු කලත් එච්චරයි. මටනම් මේ ආණ්ඩුවත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක. සංවර්ධනයනම් මේ කොරෝනා අස්සේ බෑ කියමුකො. ඒක සාධාරණයි. ඒත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කොරෝනා බාධාවක් නෙමේනේ
    සන්වර්ධනය ගෑන අමතක කරමු.. අපි රටේ ආර්ථිකය වෑටෙන එක වෙනුවෙන් ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගෑන බලමු.. සල්ලි ප්‍රින්ට් කරනවා, ගජ මිතුරන්ට හොරකම් කරන්න දෙනවා, ගොවියාට පෝර නෑ..වාහනයක් ඉඩමක් ගන්නවා කියන්නේ සිහිනයක්, ගෑස් නෑ, බඩු මිල අහස උසට..දෑන් විපක්ෂේ විමල් වගේ මිනිහෙක් හිටියා නම් මේ වෙලාවේ කොහොම හෑසිරෙයිද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සන්වර්ධනය ගෑන අමතක කරමු.. අපි රටේ ආර්ථිකය වෑටෙන එක වෙනුවෙන් ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගෑන බලමු.. සල්ලි ප්‍රින්ට් කරනවා, ගජ මිතුරන්ට හොරකම් කරන්න දෙනවා, ගොවියාට පෝර නෑ..වාහනයක් ඉඩමක් ගන්නවා කියන්නේ සිහිනයක්, ගෑස් නෑ, බඩු මිල අහස උසට..දෑන් විපක්ෂේ විමල් වගේ මිනිහෙක් හිටියා නම් මේ වෙලාවේ කොහොම හෑසිරෙයිද?

    දෙයි හාමුදුරුවනේ .... රටේ ඊරි මාංශේ.. කුමන්ත්‍රණ​

    • Wow
    Reactions: malakadss

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    සන්වර්ධනය ගෑන අමතක කරමු.. අපි රටේ ආර්ථිකය වෑටෙන එක වෙනුවෙන් ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගෑන බලමු.. සල්ලි ප්‍රින්ට් කරනවා, ගජ මිතුරන්ට හොරකම් කරන්න දෙනවා, ගොවියාට පෝර නෑ..වාහනයක් ඉඩමක් ගන්නවා කියන්නේ සිහිනයක්, ගෑස් නෑ, බඩු මිල අහස උසට..දෑන් විපක්ෂේ විමල් වගේ මිනිහෙක් හිටියා නම් මේ වෙලාවේ කොහොම හෑසිරෙයිද?
    ආණ්ඩුවේ සජබ හරි රනිල් හිටිය නම් කියල සිහිකරගෙන නිෂ්ශබ්දතාවයක්..ස්ස්ස්ස්ස්
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආණ්ඩුවේ සජබ හරි රනිල් හිටිය නම් කියල සිහිකරගෙන නිෂ්ශබ්දතාවයක්..ස්ස්ස්ස්ස්
    ඈයි මිට වඩා ලොකු වෙනසක් වෙයි කියලා හිතනවාද? අපි බන්කොලොත් වෙන්න ඔන්න මෙන්න.. දන්නවානේ ලන්කාවේ විදේශ සන්චිත ප්‍රමාණය සහා අපිට තියෙන රේටින් කොහොමද කියලා? රාජ්ය අදායම මේ ගාණට වෑටුනේ මේ ආණ්ඩුව පත් වුන ගමන් කරපු බදු වෙනස් කම් හින්දා
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    ඈයි මිට වඩා ලොකු වෙනසක් වෙයි කියලා හිතනවාද? අපි බන්කොලොත් වෙන්න ඔන්න මෙන්න.. දන්නවානේ ලන්කාවේ විදේශ සන්චිත ප්‍රමාණය සහා අපිට තියෙන රේටින් කොහොමද කියලා? රාජ්ය අදායම මේ ගාණට වෑටුනේ මේ ආණ්ඩුව පත් වුන ගමන් කරපු බදු වෙනස් කම් හින්දා
    එතකොට ඒ කාලෙ බදු පිට බදු ගහලා.. භාණ්ඩාගාරෙ පුරෝලාලුද ගිහින් තියෙන්නෙ...? බලපන් තවම මිනිස්සුන්ට උන් ගැන අමතක නෑ... ගුඩ් ගවනන්ස් තමයි හොඳටම ඇරියෙ.. එව්වගෙ ප්‍රතිවිපාක් තමයි මේ රට අවු.2 ක් අකර්මණ්‍ය උන ගමන් හැඳිගෑවිලා යන්නෙ. 2001 ත් UNP ඕකම ට්‍රයි කලා.. බැරි උනා. 2005 වගේ වෙනකොට ලෝකෙම ආහාර අර්බුධ්‍යක තිබිලත් අපි ඔළුව උස්සන් හිටියා. අද සතුරා බලවත් වෙලා වෙනස්ම වේශයකින් ඇවිත් දුර්වල ථැන් හදමින් ඉන්නව. සතුරා ඉන්නෙ ළඟම, ආණ්ඩුව තුළ , නිළ්ධාරීන් අතරෙ කියල හිතෙනව.
     
    Sen-lu

    Well-known member
  • අද සතුරා බලවත් වෙලා වෙනස්ම වේශයකින් ඇවිත් දුර්වල ථැන් හදමින් ඉන්නව. සතුරා ඉන්නෙ ළඟම, ආණ්ඩුව තුළ , නිළ්ධාරීන් අතරෙ කියල හිතෙනව.
    හතුරෙක් කෙසේ වෙතත් උද්දච්ච මෝඩයෙක් ඇවිල්ලා ප්‍රායෝගික නොවන මැටි මෝඩ තීන්දු අරගෙන රටට කෙලින එක නම් කරනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට ඒ කාලෙ බදු පිට බදු ගහලා.. භාණ්ඩාගාරෙ පුරෝලාලුද ගිහින් තියෙන්නෙ...? බලපන් තවම මිනිස්සුන්ට උන් ගැන අමතක නෑ... ගුඩ් ගවනන්ස් තමයි හොඳටම ඇරියෙ.. එව්වගෙ ප්‍රතිවිපාක් තමයි මේ රට අවු.2 ක් අකර්මණ්‍ය උන ගමන් හැඳිගෑවිලා යන්නෙ. 2001 ත් UNP ඕකම ට්‍රයි කලා.. බැරි උනා. 2005 වගේ වෙනකොට ලෝකෙම ආහාර අර්බුධ්‍යක තිබිලත් අපි ඔළුව උස්සන් හිටියා. අද සතුරා බලවත් වෙලා වෙනස්ම වේශයකින් ඇවිත් දුර්වල ථැන් හදමින් ඉන්නව. සතුරා ඉන්නෙ ළඟම, ආණ්ඩුව තුළ , නිළ්ධාරීන් අතරෙ කියල හිතෙනව.

    මහ බෑන්කු වාර්තා අනුව උන් යනකොට පාස්කු බෝම්බෙන් එච්චර කෙලවෙලා තියෙද්දිත් විදේශ සන්චිත USD 8000 million වගේ තිබිලා තියෙනවා. දෑන් තියෙන්නේ 2300 කට අඩු ගානක්.. ඔයා තාමත් හිතනවාද සර් හොදටම කලා කියලා?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මහ බෑන්කු වාර්තා අනුව උන් යනකොට පාස්කු බෝම්බෙන් එච්චර කෙලවෙලා තියෙද්දිත් විදේශ සන්චිත USD 8000 million වගේ තිබිලා තියෙනවා. දෑන් තියෙන්නේ 2300 කට අඩු ගානක්.. ඔයා තාමත් හිතනවාද සර් හොදටම කලා කියලා?
    2015 ගන්නකොට තිබ්බබ්ගාණත් එක්ක උන් ගහපු බදු වලින් ඉතුරු කරල ගියාද කියල හොයා ගත්තැකි.... 😁😁😁
    ස කරන්නත්, මුන් දෙයක් රටට ඉතුරු කරල යන්න එපැයි ගන්නකොට තිබ්බ එකත් කාබාසිනියා කරල ගිහින් තියෙන්නෙ. රටට වැඩක් ගන්න පුළුව්ව්න් එව්ව විකුණලා... චීනෙට අලාභ පියවලා, එයාබස් එකට අලාභ පියවලා... රට පට්ට උගුලක හිරකරල ගිය උන් ගැන උඹලා තවත් විශ්වාස කරන්න කියන එකයි අවුල. ස මොක කලත් මිනිස්සුන්ට විකල්පයක් නැත්තෙ ඔය් මරි මෝඩ විපක්ෂෙ උන් හින්දා...😆😆😆
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    45363178_10212817562305350_4933307793915510784_n.jpg