මේ යන විදිහට මිනිස්සු වෙනද වගේ ඊලඟ චන්දෙ වෙනකන් ඉදි කියල හිතන්න අමාරුයිEelanga chande lan wela gas, petrol, diesel rupiyal 5-10k adu karala takaran tikak ehema bedala podi jaathi wadi scene ekak daala hamuduruwo 2,3n denek bassuwama lankawe eunta okkoma amathakai. Apahu puka uda dagena eka eka kade yai
