මුන්ව නිරෝධායනය කලේ පොලිසියෙන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    බ‍්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති
    October 9, 2020 at 10:40 am | lanka C news
    බ‍්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති

    බ‍්‍රැන්ඩික්ස් ආයතනයෙන් සැප්තැම්බර් 22 ගුවන් යානයට පෙර තවත් ගුවන් යාන දෙකකින් ඔවුන්ගේ සේවකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    ජුනි මස 25 වනදා 190 දෙනෙකුත් අගෝස්තු මස 08 වැනිදා තවත් එක 125 දෙනෙකුත් මෙසේ ගෙන්වූ බවත් ඒ මහතා පැවසීය.

    ජූනි 25 පැමිණි ගුවන් යානයේ කොරෝනා පරීක්ෂණ සිදු කරද්දී 09 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වූ බවත් අගෝස්තු 08 පැමිණි ගුවන් යානයේ පැමිණි අය නිරෝධායනය අතරතුරදී පරීක්‍ෂා කරද්දී කොරෝනා ආසාදිතයෙක් තහවුරු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

    එම ගුවන් යානා දෙකේම සියලු පුද්ගලයන් නිරෝධායනයන සම්පූර්ණ කරන ලද බවත් ඔහු පැවසුවේය.

    එමෙන්ම සැප්තැම්බර් මස 22 වන දින පැමිණ ගුවන් යානයේ පැමිණි 48 දෙනාගෙන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොතිබුනු බවත් ඔවුන් නිසි පරිදි දින 14ක නිරෝධායන කටයුතු අවසන් කරන ලද බවත් ඔහු තව දුරටත් පැවසීය.

    හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.




    බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ..- PHI සංගමය කියයි..
    October 10, 2020 at 9:20 am | lanka C news
    https://lankacnews.com/බ‍්‍රැන්ඩික්ස්-ඉන්දියා-2/
    ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද ඔවුන්ගේ සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සඳහන් කරති.

    ඩේලි මිරර් පුවත්පත වෙත මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බවයි.

    නමුත් එම කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බවද සංගමය අවධාරණය කර ඇත.

    එමෙන්ම ඩේලිමිරර් පුවත්පත එසේ පැමිණි සේවකයන් ගැන තොරතුරු මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටියද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල බවද වාර්තා කර තිබේ.

    මේවා ගේ හේතු තව තියනව නම් කියාගෙන යන්න
    සමහර විට ජෙප්පෝ වැඩේ බාර අරගෙන ස' ව අමාරුවේ දාන්න හිතාගෙන වැඩේ අල කාලාද දන්නෙත් නෑ
    නැත්තම් phi එකේ ලොක්ක ජෙප්පෙක් වෙන්න ඇති
    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට තොට වෙන වැඩක් නැද්ද කාලකන්නියො එක එක මගුල් මේකෙ පොස්ට් කර කර ඉන්නව ඇරෙන්ඩ ලොල්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇත්තට තොට වෙන වැඩක් නැද්ද කාලකන්නියො එක එක මගුල් මේකෙ පොස්ට් කර කර ඉන්නව ඇරෙන්ඩ ලොල්
    ඉතින් උබටත් වෙන වැඩක් නැහ් නෙ එවා හොය හොය එවට රිප්ලයි කරන්නෙහ් ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උබටත් වෙන වැඩක් නැහ් නෙ එවා හොය හොය එවට රිප්ලයි කරන්නෙහ් ...
    මම වැඩිම උනොත් දවසට පොස්ට් 10ක් දායි ඒකට මුන් දවසට තෙර්ඩ්ම 100ක් විතර දාගෙන නහිනව
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම මේ වෑඩපිලිවෙලේ කොතනක හරි අවුලක් වෙන්න පුලුවන් කියලා මට ඔය වෑඩ සටහන බලපු ගමන් හිතුනා. මොකද බහුතරයක් අපේ මිනිස්සු ආත්මාර්තකාමීයි, කොහොම හරි පනින්නයි බලන්නේ. පී එච් අයිලා අර රුසින්යන් කාරයන්ගේ සීන් එකේදිත් කිව්වා උන් දෑනුවත් නෑ කියලා රුසියන්කාරයින්ගේ පෑමිණීම ගෑන. දෑන් මේ සීන් එකේදිත් එහෙමයි. මට පේන්නේ මෙච්චර කල් පී එච් අයි ලාව සීන් එකෙන් හලලා තිබිලා තියෙන්නේ. එතකොට ඉතින් ඉකෙන එක අහන්න දෙයක්ද?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    14 days self quarantine එක PHIලා කොහොමත් මොනිටර් කරන්නෑ.
    මගේ යාලුවෝ කීපදෙනෙක්ම 14ක් හොටෙල් එකේ ඉදලා 14ක් ගෙදර හිටියා එක සැරේකවත් PHI ගෙන් කෝල් එකක්වත් ආවේ නෑ

    තනි බොරුවක් උන්ගේ මාධ්‍ය ප්‍රකාශය
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් කොරෝන thread අස්සේ මේ ෆොටෝ එක දාන්නේ? කිසිම අදාලත්වයක් නැති දෙයක් නෙහ්.. :confused:
    ඇයි අදාල නෑ කියන්නෙ. සජිය හකීම් බදුරුදීන් තුන්දෙනා එකතු වෙලා ස`ව වට්ටන්න ගහපු ගේමක් වෙන්න බැරිද මේක? ස` දෙවනිය වෙලා හිටියෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    ඇයි අදාල නෑ කියන්නෙ. සජිය හකීම් බදුරුදීන් තුන්දෙනා එකතු වෙලා ස`ව වට්ටන්න ගහපු ගේමක් වෙන්න බැරිද මේක? ස` දෙවනිය වෙලා හිටියෙ
    :yes:
    Dena padiyata monawari danna one neh
    බලමුකෝ උගේ උත්තරේ මොකක්ද කියල
     
    • Haha
    Reactions: Smartm and bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් කොරෝන thread අස්සේ මේ ෆොටෝ එක දාන්නේ? කිසිම අදාලත්වයක් නැති දෙයක් නෙහ්.. :confused:
    ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol
    Dena padiyata monawari danna one neh
     
    • Haha
    Reactions: Identity

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol

    කෝ බන් ඉතින් ඒ ඖෂධය හොද නම් ආණ්ඩුවට දීලා මිනුස්සුන්ට දෙන්න පටන් ගන්න එපැයි.. thread වල පුතානොගේ ෆොටෝ දදා හිටිය කියල වැඩක් වෙන්නේ නෑ නේ.. :confused:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,167
    20,764
    113
    හස්තිශෛලපුර
    මම වැඩිම උනොත් දවසට පොස්ට් 10ක් දායි ඒකට මුන් දවසට තෙර්ඩ්ම 100ක් විතර දාගෙන නහිනව

    තෝ කොහොමද රෙද්දක් ඇදන් පෝස්ට් දාන්නේ මේකේ.. කීල්ස් පොන්නයා