මුන්ව මරාදැමිය යුතුයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන් වහන්සේ ගසක්යට වැඩ සිටිය හැකි නමුත් බුද්ධ නීතිය අනුව තමන් වහන්සේට එළිපෙහෙළිය වැසිකිළි යෑම තහනම් බවත් අඩුම තරමේ වැසිකිලිය හෝ තබන්නැයි කළ ඉල්ලීම කිසිදු ආකාරයකට ගණන් නොගත් මෙම රාජ්‍ය නිලධාරීන් වැසිකිළිය පවා බිමට සමතලා කළ බව උන්වහන්සේ දැඩි වේදනාවෙන් යුතුව පැවසූහ.

    බුදුහාමුදුරුවො තාපස කාලෙ කොහොමද ඒ කාලෙ ඔය වැඩේ කරේ?
     

    ilandariya99

    Active member
  • Jul 27, 2013
    201
    25
    28
    සිරි ලංකාව
    අනේ මන්ද බන්. සල්ලි හම්බ වෙනවනම් ඕන මගුලක් කරයි මේ යක්කු. උන්ට මැරෙන මොහොතේවත් ආගමක් දහමක් මතක් උනොත් ලොකු දෙයක්.