https://lankacnews.com/57020-2/
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Jun 20, 2021 #1 https://lankacnews.com/57020-2/
topkollek Well-known member May 22, 2014 43,854 1 58,111 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 20, 2021 #3 තමන් වහන්සේ ගසක්යට වැඩ සිටිය හැකි නමුත් බුද්ධ නීතිය අනුව තමන් වහන්සේට එළිපෙහෙළිය වැසිකිළි යෑම තහනම් බවත් අඩුම තරමේ වැසිකිලිය හෝ තබන්නැයි කළ ඉල්ලීම කිසිදු ආකාරයකට ගණන් නොගත් මෙම රාජ්‍ය නිලධාරීන් වැසිකිළිය පවා බිමට සමතලා කළ බව උන්වහන්සේ දැඩි වේදනාවෙන් යුතුව පැවසූහ. Click to expand... බුදුහාමුදුරුවො තාපස කාලෙ කොහොමද ඒ කාලෙ ඔය වැඩේ කරේ?
තමන් වහන්සේ ගසක්යට වැඩ සිටිය හැකි නමුත් බුද්ධ නීතිය අනුව තමන් වහන්සේට එළිපෙහෙළිය වැසිකිළි යෑම තහනම් බවත් අඩුම තරමේ වැසිකිලිය හෝ තබන්නැයි කළ ඉල්ලීම කිසිදු ආකාරයකට ගණන් නොගත් මෙම රාජ්‍ය නිලධාරීන් වැසිකිළිය පවා බිමට සමතලා කළ බව උන්වහන්සේ දැඩි වේදනාවෙන් යුතුව පැවසූහ. Click to expand... බුදුහාමුදුරුවො තාපස කාලෙ කොහොමද ඒ කාලෙ ඔය වැඩේ කරේ?
ilandariya99 Active member Jul 27, 2013 201 25 28 සිරි ලංකාව Jun 20, 2021 #4 අනේ මන්ද බන්. සල්ලි හම්බ වෙනවනම් ඕන මගුලක් කරයි මේ යක්කු. උන්ට මැරෙන මොහොතේවත් ආගමක් දහමක් මතක් උනොත් ලොකු දෙයක්.
අනේ මන්ද බන්. සල්ලි හම්බ වෙනවනම් ඕන මගුලක් කරයි මේ යක්කු. උන්ට මැරෙන මොහොතේවත් ආගමක් දහමක් මතක් උනොත් ලොකු දෙයක්.