මුන්ව Elakiri එකෙන් පන්නමු!

Cupcake

Banned
Sep 12, 2017
4
4
0
මුන්ව Elakiri එකෙන් පන්නමු!

මචංලා මනුස්සයෙක් උනහම තමුන් ඉන්න සමාජයට රටට ලෝකයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන. අඩුම තරමින් තමුන් තමුන්ටවත් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙන්න ඕන. මේකේ ඉන්න අර amasin/red frame/zoomline/seedme/kazzen/big-boss/skylark/nadun26 කියන එලවටත් නැති මලොවටත් නැති එවුන් කරන්නේ උදේ පාන්දරම ඇවිත් මිනිස්සුන්ව විකෘති කරලා ඒකෙන් උගෙ බොලද ආශාව තෘප්තිමත් කරගන්න පවුකාර වැඩෙයි. බලපන් amasin/kazzen/skylark දාන්නේ එලොවට නැති ත්‍රෙඩ්!!big-boss/red frame මොන ත්‍රෙඩ් එකට් හරි පැනලා උන්ගේ කටේ බලේ පෙන්නලා ත්‍රෙඩ් එක ගු කරනවා!!එතකොට zoomline/seedme කියන්නේ කම්බ හොරු දෙන්නෙක්!
nadun26 කියන්නේ පොඩි දේටත් රෙද්ද උස්සන් කෑගහන රෙදි නැන්දෙක්!!!

ඒ නිසා අපි මුන්ව හලමු!!amasin/red frame/zoomline/seedme/kazzen/big-boss/skylark දාන ත්‍රෙඩ් වර්ජනයකරමු!big-boss/red frame දාන පොස්ට් කෝට් කරලා හිනා නොවී ඉමු! zoomline/seedme ගෙන් බිසන්ස් කරන්නේ නැතුව ඉමු!
nadun26 ට චිත්තයක් අන්දලා එළකිරි Index එකේ හිට්ටලා තියමු!
Admin ට මුන්ව බෑන් කරන්න බැරි නිසා අපි වර්ජනය කරමු!!එලකිරිය සතුටෙන් පිරුණු තැනක් කරමු!

~ස්තුතියි!-CupCake~
 
Last edited:

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    විධායක බලය තියෙන gtට අපිට කිව්වට වැඩක් නෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොට ඕන්නං වර්ජනය කරපං මිනිහො මම නං රෙඩ් ෆ්‍රේමයි බිග් බොසාගෙයි අවුලක් නෑ :dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඕකට මගේ නමත් දාගනින්. මේකේ එවුන්ට මාවත් පෙන්න බෑ

    මම දන්න දේවල් වලින් කාලයක් මේකේ එවුන්ට උදව් කරලා මට මොකක් ඕනේ කමකට දෙයක් ඇහුවාම කරපු උදව් ඔකොම අමතක කරලා බයිනවා
     
    • Like
    Reactions: WhiteWalker

    Cupcake

    Banned
    Sep 12, 2017
    4
    4
    0
    ඕකට මගේ නමත් දාගනින්. මේකේ එවුන්ට මාවත් පෙන්න බෑ

    මම දන්න දේවල් වලින් කාලයක් මේකේ එවුන්ට උදව් කරලා මට මොකක් ඕනේ කමකට දෙයක් ඇහුවාම කරපු උදව් ඔකොම අමතක කරලා බයිනවා

    හරි දැම්මා සතුටුද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි දැම්මා සතුටුද?

    ටහුකන්ඩ එහෙම දානවද ? එහෙනං මගෙ නමත් දාපං මිනිහො මාත් දීපු ගොං ආතල් වලට මාවත් මේකෙ පෙලක් උන්ට පේන්න බෑ :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    unuth inna ona ban meka pansalak kovilak palliyak wenna ona naha uba sereppu dekath galawalada ek enne :lol: