ඉංග්‍රීසි කරලා කොහොමද යාකෝ laksha 2000 හොයන්නෙ.English බන් බිස්නස් එක.තව අවුරුදු 50ක් ගියත් profit තියෙන හොදම බිස්නස් එක තමයි ඉංග්‍රීසි. මොකද මොනතරම් try කලත් අනිත් උන් හිනාවෙයි කියලා තියෙන බය නිසා කලුවොන්ට ඉංග්‍රීසි කතාකරන්න බෑ.
ado story eka dapankoකුඩු බන් කුඩු
කුඩු සල්ලි කියල තේරෙන්නේ නැද්ද බන්..
ඕකගේ ටෝලර් බෝට්ටුම 16 තියනව. මල්ලිගේ නමට තියෙන්නේ හැබැයි.
මල්ලි රට යැව්වා පස්සේ..
Ehema hari hamba karanwane ban ahala pahala unge jokku illan andinne natuwaකෝස් හිඟන්නො දෙන්නෙක් වගේ ෂුවර් එකටම![]()
ado story eka dapanko
දවස් 45 ක online english course එකකට 5000ක් ගන්නවා. සාමාන්‍යයෙන් 500ක් වගේ ඕවට register වෙනවා. 500යේ 5000ක් 2500000. Zoom එකෙන් කරන නිසා වියදමකුත් නෑ.. හිතපල්ලා ආදායමඑහෙම තමයි හිතෙන්නේ බන් ඉතින්.
එක ක්ල්ස් එකක 2000 විතර ලොග් වෙනවා.රු 5000. බැජ් 4 විතර උන් කරගෙන යනවා.දවස් 45 යි.ඉංග්‍රීසි කරලා කොහොමද යාකෝ laksha 2000 හොයන්නෙ.