මුන් ඇත්තටම අඩු වයසින් ලක්ෂ +2000 හෙව්වේ කොහොමද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    English බන් බිස්නස් එක.තව අවුරුදු 50ක් ගියත් profit තියෙන හොදම බිස්නස් එක තමයි ඉංග්‍රීසි. මොකද මොනතරම් try කලත් අනිත් උන් හිනාවෙයි කියලා තියෙන බය නිසා කලුවොන්ට ඉංග්‍රීසි කතාකරන්න බෑ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    English බන් බිස්නස් එක.තව අවුරුදු 50ක් ගියත් profit තියෙන හොදම බිස්නස් එක තමයි ඉංග්‍රීසි. මොකද මොනතරම් try කලත් අනිත් උන් හිනාවෙයි කියලා තියෙන බය නිසා කලුවොන්ට ඉංග්‍රීසි කතාකරන්න බෑ.
    ඉංග්‍රීසි කරලා කොහොමද යාකෝ laksha 2000 හොයන්නෙ.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කුඩු බන් කුඩු
    කුඩු සල්ලි කියල තේරෙන්නේ නැද්ද බන්..
    ඕකගේ ටෝලර් බෝට්ටුම 16 තියනව. මල්ලිගේ නමට තියෙන්නේ හැබැයි.
    මල්ලි රට යැව්වා පස්සේ..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    කුඩු බන් කුඩු
    කුඩු සල්ලි කියල තේරෙන්නේ නැද්ද බන්..
    ඕකගේ ටෝලර් බෝට්ටුම 16 තියනව. මල්ලිගේ නමට තියෙන්නේ හැබැයි.
    මල්ලි රට යැව්වා පස්සේ..
    ado story eka dapanko
     
    • Love
    Reactions: Dead Cupid

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    එහෙම තමයි හිතෙන්නේ බන් ඉතින්.
    දවස් 45 ක online english course එකකට 5000ක් ගන්නවා. සාමාන්‍යයෙන් 500ක් වගේ ඕවට register වෙනවා. 500යේ 5000ක් 2500000. Zoom එකෙන් කරන නිසා වියදමකුත් නෑ.. හිතපල්ලා ආදායම
     
    • Like
    Reactions: Dead Cupid

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,263
    34,901
    113
    මේ වගේ ගෝතයින්ගේ වීඩියෝ වල කමෙන්ට් බලපල්ලකෝ.
     
    • Haha
    Reactions: shenat

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඉංග්‍රීසි කරලා කොහොමද යාකෝ laksha 2000 හොයන්නෙ.
    එක ක්ල්ස් එකක 2000 විතර ලොග් වෙනවා.රු 5000. බැජ් 4 විතර උන් කරගෙන යනවා.දවස් 45 යි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ වගේ හැම එකෙක්ගෙම මම දැකපු පොදු දේ තමා උන් ඔක්කොම තමන් දියුණු වෙන්න කරපු දේ කියන්නෙ නෑ.වටේ යනවා වෙන වල්පල් කියකිය