මුන් ඇයි බං මෙහෙම

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මුන් ඇයි බං මෙහෙම

    මුකුත් ඕන නෑ මේක දැක්කම බොලාට මොකද්ද හිතෙන්නෙ :(:(:(:(


    36114319_976835849164718_9117662549418967040_n.jpg
     
    • Like
    Reactions: Kasippu Sira

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.

    ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

    පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.

    දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප‍්‍රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.

    ගම්වාසීන් අවට ප‍්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප‍්‍රදේශවාසීන් පවසා සිටියහ.

    වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.

    දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප‍්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.

    දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප‍්‍රදේශවාසීන් කියති.

    වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.

    – වන්නි රොමේෂ් මධුෂංඛ
     
    • Like
    Reactions: inspiron

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    කැරි දෙමෙල්ලු...:growl: ඕකුන්ගෙ DNA වලම තියෙන්නෙ මිලෙච්ජ කමයි නූගත් කමයි:angry:. අවුරුදු 30ක්ම රට කාපු එකෙන්ම තේරෙන්නෙ නැද්ද.. ඕකුනුයි, තම්බියොයි නැත්නම් අපේ රට ගොඩක් දියුනු වෙලා....:growl:
     

    SLTJ

    Banned
    Aug 14, 2014
    196
    36
    0
    Regarding the leopard incident...From a source who runs a rehabilitation centre in that village. Please do not blindly condemn without knowing the entire story.

    Police and army were informed but they were afraid to go near. Wildlife authorities have sent ONE person without any weapon or equipment. This has been going on for days.

    Note: the wildlife authority representatives came again this morning at 11, 5 hours AFTER they were called for the second time after a man was killed in the morning.. When the the villagers had naturally, angrily shouted at them, they got offended and walked away!

    The leopard had gone towards the school and that is when the villagers took matters to their own hands

    I strongly condemn the way they celebrated the killing brutally..

    But i think this will provide clarity towards the incident and make people aware of why the villagers killed the creature


    කැරි දෙමෙල්ලු...:growl: ඕකුන්ගෙ DNA වලම තියෙන්නෙ මිලෙච්ජ කමයි නූගත් කමයි:angry:. අවුරුදු 30ක්ම රට කාපු එකෙන්ම තේරෙන්නෙ නැද්ද.. ඕකුනුයි, තම්බියොයි නැත්නම් අපේ රට ගොඩක් දියුනු වෙලා....:growl:

    Seriously :lol::lol: I think you never went to Pettah market .. anyway nice thinking .. :rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන මේකනේ සින් එක... ඔය දිවිය එකෙක්ව මරල කිප දෙනෙක්ට තුවාල කරලා තියනවා... එහෙව් සතෙක්ව නලව නලව ඉන්න බෑනේ... මරල දාන එක තමයි කරන්න තියන එකම දේ... දිවිය වෙනුවෙන් හුල්ලන උන්ට තුවක්කුවක් අතට දීල දිවියෙක් ගෙදට්ට එවන්න ඕනේ මොකද්ද වෙන්නේ බලන්න...

    පට්ට ගේමක් දීල උව මාරුවට පස්සේ ඔහොම celebrate කරන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙතන මේකනේ සින් එක... ඔය දිවිය එකෙක්ව මරල කිප දෙනෙක්ට තුවාල කරලා තියනවා... එහෙව් සතෙක්ව නලව නලව ඉන්න බෑනේ... මරල දාන එක තමයි කරන්න තියන එකම දේ... දිවිය වෙනුවෙන් හුල්ලන උන්ට තුවක්කුවක් අතට දීල දිවියෙක් ගෙදට්ට එවන්න ඕනේ මොකද්ද වෙන්නේ බලන්න...

    පට්ට ගේමක් දීල උව මාරුවට පස්සේ ඔහොම celebrate කරන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි..

    නිකං පොන්න කතා කියන්න එපා යකෝ..
    වනජීවී එකේ දෙන්නෙක් ඕකව නිර්වින්දනය කරල අල්ලන්න තමයි ගියේ ඔය වේසිගෙ පුතාල ටික උන් දෙන්නටත් ගහල ඉස්පිරිතාලෙ..

    පව්ලෙ එකෙක්ව කාපුවම තේරෙයි කියපන් දැන්..
    යකෝ තිරිසන් සතාට මෝනද තේරෙන්නෙ..

    උගෙ nature එක ඒ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකං පොන්න කතා කියන්න එපා යකෝ..
    වනජීවී එකේ දෙන්නෙක් ඕකව නිර්වින්දනය කරල අල්ලන්න තමයි ගියේ ඔය වේසිගෙ පුතාල ටික උන් දෙන්නටත් ගහල ඉස්පිරිතාලෙ..

    පව්ලෙ එකෙක්ව කාපුවම තේරෙයි කියපන් දැන්..
    යකෝ තිරිසන් සතාට මෝනද තේරෙන්නෙ..

    උගෙ nature එක ඒ

    මිනිස්සු කන එක උගේ nature එක...
    උගෙන් පවුලේ අයව බේරගන්න එක මිනිස්සුන්ගේ nature එක..
    වන ජීවි එකේ උන්ට ගහල තියෙන්නේ උන් මුව අල්ලගත්තේ නැති නිසා...
    අපි ජිවත් වෙන ගමක කොටියෙක් කැරකි කැරකි මිනිස්සු මරනවා නම් අපිට අපේ nature එකත් බලාගන්න තිබ්බ..:)