මිනිස්සු කන එක උගේ nature එක...
උගෙන් පවුලේ අයව බේරගන්න එක මිනිස්සුන්ගේ nature එක..
වන ජීවි එකේ උන්ට ගහල තියෙන්නේ උන් මුව අල්ලගත්තේ නැති නිසා...
අපි ජිවත් වෙන ගමක කොටියෙක් කැරකි කැරකි මිනිස්සු මරනවා නම් අපිට අපේ nature එකත් බලාගන්න තිබ්බ..![]()
ඔව් ඉතින් තිරිසන් ගති තියන කාලකන්නි ඉන්න පැතිවල එහෙම තමයි..
https://web.facebook.com/chaturaalw...705558706472/1846705472039814/?type=3&theater






