මුන් ඔක්කොම කතාවෙලානෙ ගේම ගහන්නේ.............
ජනවාරි මස 1 වනදා සිට විදුලි ගාස්තු සහ දුරකථන ගාස්තු ඉහළට.
මෙවර අයවැයෙන් වාහන මිල ඉහළගොස් තිබෙන අතර ඇතැම් වාහනවල මිල ලක්ෂ 25කින් පමණ ඉහළයන බවට ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබුණා.
මේ අතර විදුලි සංදේශ සහ විදුලි සැපයීමේ සේවාවන්ට මෙවර අයවැයෙන් නව බදු පැනවීම නිසා විදුලි ගාස්තු සහ දුරකථන ගාස්තුද ඉදිරියේදී ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා. මෙවර විදුලි සංදේශ සහ විදුලි සැපයීමේ සේවාවන් සඳහා 4%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පනවනු ලැබුවා.
මේ නිසා ලබන ජනවාරි මස 1 වනදා සිට විදුලි ගාස්තු සහ දුරකථන ගාස්තු ඉහළ යන බවයි බදු නීතීඥ සුරේෂ් පෙරේරා සඳහන් කළේ. එසේම විදුලි සංදේශ උපකරණ සඳහා එකතුකළ අගය මත පැනවෙන බද්ද හෙවත් වැට් බද්ද යළි පැනවීම නිසා ජංගම දුරකථන ඇතුලූ විදුලි සංදේශ ක්ෂේත්රයේ උපකරණවලද මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.
උපුටා ගැනීම: http://gossip.hirufm.lk/7310/2015/11/electric-phone-call-price-increase.html