මුන් ඔක්කොම propadanda

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ජෙප්පො දන්නව මලාට දිනන්න බෑ කියලා ඉතින් හරක් වගේ කුලප්පු කරල ප්‍රශ්න ඇති කරල ආණ්ඩු බලය ගන්න හදනව....

    සජබ ගූන්පී දන්නව ජනාධිපති ගියොත් ගේමක් ගහගන්න පුලුවන් කියල....

    හපුට්ටො රැල බීච් පාටියෙ

    මුන් එකෙක්වත් කපුටව එලවන්න ඕනෙ නෑ වෙන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ජෙප්පො දන්නව මලාට දිනන්න බෑ කියලා ඉතින් හරක් වගේ කුලප්පු කරල ප්‍රශ්න ඇති කරල ආණ්ඩු බලය ගන්න හදනව....

    සජබ ගූන්පී දන්නව ජනාධිපති ගියොත් ගේමක් ගහගන්න පුලුවන් කියල....

    හපුට්ටො රැල බීච් පාටියෙ

    මුන් එකෙක්වත් කපුටව එලවන්න ඕනෙ නෑ
    අනිවා හොදට බැලුවම පේනවා හැමෝම දැන් තැටිය රත් උන වෙලාවේ මාරම ගේමක් දෙනවා රොටියක් දාගන්න . සමහරුන්ට රොටිය අනාගන්න දන් නෑ සමහරුන්ට පිටි නෑ සමහරුන්ට පොල් නෑ සමහරුන්ට තෙල් නෑ . සමහරු රොටියක් කියන්නේ මොකද්ද දන් නෑ.

    ජෙප්පො ෆයිල් තියනවා කිව්වට එකක්වත් නා බොරුවට හෙන රට දියුණු කරන ටෝක්ස් දෙනවා ඒත් බෑ

    සජියට බුරුවා ඌට ජනපති පිස්සුව ගමේ ජන්ද තිබ්බත් පාවෙන ජන්ද ඌට නෑ ඒ නිසා ඌත් පරාදයි

    තෙවන නව පරපුරට සංවිධාන හෝ මුලය ශක්තියක් නෑ උන් සයිබර් අවකාශයේ හිර වෙලා

    මේ නිසා ෆුල් ආතල් එකක් රාජපක්ශලා ගන්නවා උන් තාම වැඩ්ඩෝ . ගානට මේ අරගලයත් ශේප් කරන් ඉතුරු 3 ඉදලා පුලුවන් නම් ඉලග කන්දෙන් ලොකු සීට් ටිකක් අරන් තමා මුං නවතින්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    FB_IMG_16504163523673071.jpg

    ------ Post added on Apr 20, 2022 at 6:34 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනිවා හොදට බැලුවම පේනවා හැමෝම දැන් තැටිය රත් උන වෙලාවේ මාරම ගේමක් දෙනවා රොටියක් දාගන්න . සමහරුන්ට රොටිය අනාගන්න දන් නෑ සමහරුන්ට පිටි නෑ සමහරුන්ට පොල් නෑ සමහරුන්ට තෙල් නෑ . සමහරු රොටියක් කියන්නේ මොකද්ද දන් නෑ.

    ජෙප්පො ෆයිල් තියනවා කිව්වට එකක්වත් නා බොරුවට හෙන රට දියුණු කරන ටෝක්ස් දෙනවා ඒත් බෑ

    සජියට බුරුවා ඌට ජනපති පිස්සුව ගමේ ජන්ද තිබ්බත් පාවෙන ජන්ද ඌට නෑ ඒ නිසා ඌත් පරාදයි

    තෙවන නව පරපුරට සංවිධාන හෝ මුලය ශක්තියක් නෑ උන් සයිබර් අවකාශයේ හිර වෙලා

    මේ නිසා ෆුල් ආතල් එකක් රාජපක්ශලා ගන්නවා උන් තාම වැඩ්ඩෝ . ගානට මේ අරගලයත් ශේප් කරන් ඉතුරු 3 ඉදලා පුලුවන් නම් ඉලග කන්දෙන් ලොකු සීට් ටිකක් අරන් තමා මුං නවතින්නේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    අනිවාර්යෙන්ම මේක තමා ඇත්ත. ඉස්සරහට රට බාරදෙන්න කෙනෙක් නැහැ .

    මේක නිසා තමා ඕලු මාරු කරන්න කලින් මේ ඉන්න අය ලාවුවලා system එක මාරු කරන්න ඕනේ .

    නැත්නම් රාජපක්ෂලා ගියාට පස්සේ ඊළඟට එන එකා හොරා කන්නේ නැහැ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්