ජෙප්පො දන්නව මලාට දිනන්න බෑ කියලා ඉතින් හරක් වගේ කුලප්පු කරල ප්රශ්න ඇති කරල ආණ්ඩු බලය ගන්න හදනව....
සජබ ගූන්පී දන්නව ජනාධිපති ගියොත් ගේමක් ගහගන්න පුලුවන් කියල....
හපුට්ටො රැල බීච් පාටියෙ
මුන් එකෙක්වත් කපුටව එලවන්න ඕනෙ නෑ වෙන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ

Last edited: