මුන් කරගත්තේ ලොකුම මෝඩ වැඩේ - Game Over

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Man dan thel gahaganna giya. Paara pura udgoshana yako


    Army Police ubala ta kondak thiyenawa nam minissunnge patthe hitaganilla
     
    • Like
    Reactions: Honda.putha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1smhS2O.jpg
    ko mu hangilada?
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Aragale dinumada pons? Gota gedara yawanne kawuda pons? Dollar genne thoi Mai puka wikunalada pons? Sinhalu Hari modai pons
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනවශ්ය පැත්තකට අන්තිමට මේක ගියෙ. පැත්තක අවස්තාව එනකන් බලන්හිටි එවුන් සැබැ අරගලය හයිජැක් කරාද..? මහින්දගෙ පැත්තෙන් බැලුවොත් ජොන්ස්ටන් වැනි තිරිඩනුන් ඔලුව උඩ තියන් විස්වාසකර බලයදීම. පාප මිත්‍ර සේවනය. එකෙක් මරන්න ආ එකා පවුලම විනාසකර ක්ලෝස් කිරීම.
    අන්තර්ජාතික වශයෙන් තත්වය හොද නෑ Visa PR වලදි රටේ නම කීවම..... අනික් අතට විදෙස් සහය ඕනම ආර්තිකෙ හොම්බෙන් ගිය වෙලාවෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනිවා .. දැන් නන්දෙටත් අල්ලන් ඉන්න අමාරුවෙයි.. මහින්ද ලෙප්ට් තමයි 😂
    ඩීල් ගහන උන්ටත් එකම හැන්දෙන්...


    ------ Post added on May 10, 2022 at 7:13 AM
     
    • Haha
    Reactions: Splash_smart

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ජොනිය, රත්තරන්, එරොසන් වගේ ගොන් බල්ලො ලන් කරගන්න එපා කිව්වෙ ඕක තමා. උන් දන්නෙ රජා බෙරන්න කඩුවෙන් බෙල්ල කපන්න විතරයි.

    හැබැයි ඉතින් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා මේකන් පස්සෙ පට්ට සිස්ටම් වෙනසක් වෙනව කියල. තව ඔය රාජිතල, හිරුණිකා, කිරි ඇල්ල වගේ උන් ඉතුරු වෙලා ඉන්නවනෙ. උන් ලබන පාර ආයෙත් වටේකින් අලුත් ප්ලෑන් එකකින් එයි. එදාට මේ ගහපු උන්ම ආයෙ උන්ට චන්දෙ දීල පාර්ලිමෙන්තු යවයි.
     
    • Like
    Reactions: hasithayad

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජොනිය, රත්තරන්, එරොසන් වගේ ගොන් බල්ලො ලන් කරගන්න එපා කිව්වෙ ඕක තමා. උන් දන්නෙ රජා බෙරන්න කඩුවෙන් බෙල්ල කපන්න විතරයි.

    හැබැයි ඉතින් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා මේකන් පස්සෙ පට්ට සිස්ටම් වෙනසක් වෙනව කියල. තව ඔය රාජිතල, හිරුණිකා, කිරි ඇල්ල වගේ උන් ඉතුරු වෙලා ඉන්නවනෙ. උන් ලබන පාර ආයෙත් වටේකින් අලුත් ප්ලෑන් එකකින් එයි. එදාට මේ ගහපු උන්ම ආයෙ උන්ට චන්දෙ දීල පාර්ලිමෙන්තු යවයි.
    JVP ekawa genda...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දිනුම් පකක් , දැන් කවුන්ට කරන්නේ හොය හොය. එක එක අරගල නායකයෝ අරන් චුත කරනවා
    සිරාවට එහෙම වෙලාද?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දිනුම් පකක් , දැන් කවුන්ට කරන්නේ හොය හොය. එක එක අරගල නායකයෝ අරන් චුත කරනවා
    එන්කව්න්ටර් එකක් කරන්න අමාරුයි . හැබැයි අරගලකරුවන් න‍ෙව‍ෙයි ද‍ේපල හානි කරපු එව්න්ටනම් එහ‍ෙම ක‍ෙරුව‍ොත් විනයක් හැද‍ෙයි ..හැබැයි ඕක ල‍ේසි නෑ . ම‍ොකද මතයක් පතුරවයි අරගලකරුවන්ට ස‍ොට් එක ද‍ෙනවා කියලා ..
     
    • Like
    Reactions: Don GasCan