Imf rawattanawa, oka hambenne naha, hambunath oya junda wadak naha.imf awilla lkr aduwei kiyana bayata minisssu lankawata tibba serama USD ewanawa.
anika hamadema wage import stop.
mewa wenna ati
Imf rawattanawa, oka hambenne naha, hambunath oya junda wadak naha.imf awilla lkr aduwei kiyana bayata minisssu lankawata tibba serama USD ewanawa.
anika hamadema wage import stop.
mewa wenna ati
පේන විදියට රනිල් ආවට තාම කපුටු පොන්නයට ඕනෙ විදියට තමයි වැඩ කෙරෙන්නෙ. රනිල් ඊලඟ චන්දෙ වෙනකල් ඔක්කොම ඇද ඇද ඉඳී. උගේ ඔලුවෙ තියෙන්නෙ ඊලඟ චන්දෙ විතරයි. රට වෙනුවෙන් කරන දෙයක් කරන්න පටන් ගන්නෙ චන්දෙන් දිනුවොත් තමයි.Kochchara kal ohoma karannada? Black market Eka hedunama oka wedak nehe ne. Central bank eke plan Eka mokadda ban?
ow , eg frimi eken aliexpress eke baduwak gattoth exchange rate eka enne 360 wage. (aliexpress eke rs walin pennana ganata wada podi ganai weid wenne) . creadit card ekekin pay karoth ewelawe block wena amount eka enne 360 kittu rate akakin, hebei transaction eka post weddi wetenne 380 wage rate ekak, anthiamat statam duty ekath ekka gana heduwama 394 wage wenawa.Oka credit or debit කියලා වෙනසක් වෙනවද? Stamp duty එක ඇරෙන්න. TT එකක් කරත් effective rate එක ඔය ගාණට එනවනේ ඔක්කොම අනං මනං add වෙලා
ehena wena ekak ne , mokada rate eka thiyenne illuma sepayum amuwa, den export limit karala nisa droller illuma adui , ekai den black market eke untha 380 awata yanne. oka athaariya kiyala loku wenasak wena eka neමේ පාර අත ඇරියහම නවතින්නේ රු. 500/-ත් 600/- ත් අතරේ...
Kochchara kal ohoma karannada? Black market Eka hedunama oka wedak nehe ne. Central bank eke plan Eka mokadda ban?
එකේ චන්ද ප්‍රතිපලේ එනකොටම බලපන් බ්‍රෝ. නෝ හාඩ් ෆිලින්ග්ස් ඔකේ ?මේ දවස්වල ලෝකේ හැම කරන්සි එකක්ම වගේ ඩොලර් එකට සාපේක්ෂව වැටෙනවා. යුරෝ, පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්, මේ ඔක්කොම වැටෙනවා අම්බානක. හැබැයි රුපියල May ඉඳන් වගේ ඩොලර් එකට සාපේක්ෂව එකම තැන? සිරාවට කොහොමද මුන් මේක තියාගෙන ඉන්නේ? වෙනද කබ්රාල් කාරයා කරේ සංචිත පුච්චපු එකනේ. දැන් සංචිතයක් ඇත්තෙත් නැහැ නේ පුච්චන්න. ඉතින් කොහොමද මේක මෙහෙම තියන් ඉන්නේ?
ඊට කලින් කෙරලේට හරි පලයන් ගෙදර උන් එක්කගෙන. ඔන්න නොකිව්වා කියන්න එපාබලෙන් අල්ලන් ඉන්නේ. ඕක අතඇරපු ගමන් හැමිනිලාම යනවා![]()
Ow open papers walata import karanna beri Nisa thamai. API island nation Eka Honda custom Eka through black market import restrict karanna puluwan..hebei oka wedikal karanna behe minissu depress wela riot karanna gannawa, business bankrupt wenawa, jobs nethi wenawa ethakota government ekata restrictions Ayn karanna wenawa. Lankaawa maara widihata fuck wela inne. Kaalakanni besilai kabral ballai 99% waga kiyanne oneBlack market eketh loku wenasak naha neda ban dan? Kabral ge kale ne loku wenasak thibbe.