මුන් ටික් ටොක් කරන්නද බං කෝච්චියේ වහලේ යන්නේ..😄😄😄

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    mehema ekak naha, legally action ganna puluwan
    කෝච්චිය ටිකට් එකක් ගන්නවා කියන්නේ අපි terms and condition වලට එකඟව ගමන් කරනවා කියලා. ගොඩක් රජයේ ආයතනවල තමුන්ටම කියලා නීතිමාලාවක් තියනවා. ඒවා ගොඩක් වෙලාවට රජයේ නීතිවලින් පිටයි. ඒවා ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටියක්ම වෙනම ඉන්නවා. ඒගොල්ලෝ තමා නඩු දාන්නේත්. වනජීවි ඒකේ කෑලෑව ඇතුලේ ලොකු පොලිස් කාරයෝත් එකට එක කතාකරලා වැටෙන්න කාලා එන්නේ වැඩකරන උන්ගෙන්. හැබයි නඩු තියා මුකුත් නැහෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    කෝච්චිය ටිකට් එකක් ගන්නවා කියන්නේ අපි terms and condition වලට එකඟව ගමන් කරනවා කියලා. ගොඩක් රජයේ ආයතනවල තමුන්ටම කියලා නීතිමාලාවක් තියනවා. ඒවා ගොඩක් වෙලාවට රජයේ නීතිවලින් පිටයි. ඒවා ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටියක්ම වෙනම ඉන්නවා. ඒගොල්ලෝ තමා නඩු දාන්නේත්. වනජීවි ඒකේ කෑලෑව ඇතුලේ ලොකු පොලිස් කාරයෝත් එකට එක කතාකරලා වැටෙන්න කාලා එන්නේ වැඩකරන උන්ගෙන්. හැබයි නඩු තියා මුකුත් නැහෑ.
    police yata unath pahara denna baha, bana tharjanaya karanna baha.