කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩි වෙයි ගිණි සේ.
මුන් දෙන්නා මේ දවස්වල ටිකක් බිසී වගේ නේද?

Rajitha
Patali Champika
මුන් දෙන්නා මේ දවස්වල ටිකක් බිසී වගේ නේද?

Rajitha
Patali Champika

මටනං හිතෙන්නේ අනෙක් අපතයන්ට සාපේක්ෂව පාඨලි හොඳයි කියලා , ඇයි උඹ ඌට අකමැතිපාඨලීට දෙන්න කැමති නෑ සජිත් සංවිධායක කම.. අනිත් උන්ට ඕන සජිත් බැරි නම් ට්රම්ප් ගෙනල්ල හරි බලය අල්ලන්න.. සජිය දන්නවා පාඨලි ලොකුත්රෙට්1ට් බව..
රාජිතල කට වහන් ඉන්නවා මේ ටිකේ ආණ්ඩුවෙත් හනිමූන්1කනේ යන්නේ..
පාඨලීයට නම් උඩට එන්න දෙන්න නරකයි,. ඕකා සක්කිලියා... සජියටත් කවදහරි ශොට්1 දෙනවා මිනිහා..
පාඨලීට දෙන්න කැමති නෑ සජිත් සංවිධායක කම.. අනිත් උන්ට ඕන සජිත් බැරි නම් ට්රම්ප් ගෙනල්ල හරි බලය අල්ලන්න.. සජිය දන්නවා පාඨලි ලොකුත්රෙට්1ට් බව..
රාජිතල කට වහන් ඉන්නවා මේ ටිකේ ආණ්ඩුවෙත් හනිමූන්1කනේ යන්නේ..
පාඨලීයට නම් උඩට එන්න දෙන්න නරකයි,. ඕකා සක්කිලියා... සජියටත් කවදහරි ශොට්1 දෙනවා මිනිහා..
ජරාම බල්ල පාඨලිය.. හැමෝවම කපාගෙන ගේම ගහනවා.. කල වැඩක් නෑනේ කොළඹ වටේ පෝස්ටර් ගැහුවා ඇරෙන්න මූසලය.. කටින් බතල හිටවන්න නම් දක්ශයාපාටලී ජරා සතා නේන්නම්, අප්පිරියයි .....කොල්ලෙක් හප්පලා වෙන එකක් දාල මුළු රටම රවට්ටපු එක නේන්නම්.
රනිල්ගේ ඔත්තුකරයෙක්ද දන්නේ නැහැ. පටලිගේ කයිය විතරයි වැඩ බැහැ. නායකත්වයට පතුනත් සිරිසේන පත්වුණා වගේ තියේවි
ඒ අස්සේ රනිලුයි කරු ජයසුරියයි උන් දෙන්න වෙනම අතල් එකක් ගන්නවා
විලි ලැජ්ජයි. මිනිස්සු පාටලිට කැමති නැහැ කරපු ජරා වැඩ සාක්කි එක්ක හෙළි උන නිසාපාඨලිය බලන් උන්නෙ කොළඹින් 1 වෙන්ඩ ...අන්තිමට උනේ මරික්කාරයටයි රහුමානයටයි යටින් යාන්තමට පාර්ලිමේන්තු රිoග ගන්ඩ, බලුම උනා පාඨලිය මේ චන්දෙන් . මහා ලොකූ ටොක්ස් දුන්නට මනාප 55 000ක් නැ මුලු දිස්තික්කයෙන්ම විලි ලැජ්ජයි..
