මුන් දෙන්නා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පාඨලීට දෙන්න කැමති නෑ සජිත් සංවිධායක කම.. අනිත් උන්ට ඕන සජිත් බැරි නම් ට්‍රම්ප් ගෙනල්ල හරි බලය අල්ලන්න.. සජිය දන්නවා පාඨලි ලොකුත්‍රෙට්1ට් බව..
    රාජිතල කට වහන් ඉන්නවා මේ ටිකේ ආණ්ඩුවෙත් හනිමූන්1කනේ යන්නේ..
    පාඨලීයට නම් උඩට එන්න දෙන්න නරකයි,. ඕකා සක්කිලියා... සජියටත් කවදහරි ශොට්1 දෙනවා මිනිහා..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පාඨලීට දෙන්න කැමති නෑ සජිත් සංවිධායක කම.. අනිත් උන්ට ඕන සජිත් බැරි නම් ට්‍රම්ප් ගෙනල්ල හරි බලය අල්ලන්න.. සජිය දන්නවා පාඨලි ලොකුත්‍රෙට්1ට් බව..
    රාජිතල කට වහන් ඉන්නවා මේ ටිකේ ආණ්ඩුවෙත් හනිමූන්1කනේ යන්නේ..
    පාඨලීයට නම් උඩට එන්න දෙන්න නරකයි,. ඕකා සක්කිලියා... සජියටත් කවදහරි ශොට්1 දෙනවා මිනිහා..
    මටනං හිතෙන්නේ අනෙක් අපතයන්ට සාපේක්ෂව පාඨලි හොඳයි කියලා , ඇයි උඹ ඌට අකමැති
     
    Last edited:
    • Like
    Reactions: kasdbg and D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    පාඨලීට දෙන්න කැමති නෑ සජිත් සංවිධායක කම.. අනිත් උන්ට ඕන සජිත් බැරි නම් ට්‍රම්ප් ගෙනල්ල හරි බලය අල්ලන්න.. සජිය දන්නවා පාඨලි ලොකුත්‍රෙට්1ට් බව..
    රාජිතල කට වහන් ඉන්නවා මේ ටිකේ ආණ්ඩුවෙත් හනිමූන්1කනේ යන්නේ..
    පාඨලීයට නම් උඩට එන්න දෙන්න නරකයි,. ඕකා සක්කිලියා... සජියටත් කවදහරි ශොට්1 දෙනවා මිනිහා..

    පාටලී ජරා සතා නේන්නම්, අප්පිරියයි .....කොල්ලෙක් හප්පලා වෙන එකක් දාල මුළු රටම රවට්ටපු එක නේන්නම්.

    රනිල්ගේ ඔත්තුකරයෙක්ද දන්නේ නැහැ. පටලිගේ කයිය විතරයි වැඩ බැහැ. නායකත්වයට පතුනත් සිරිසේන පත්වුණා වගේ තියේවි
    ඒ අස්සේ රනිලුයි කරු ජයසුරියයි උන් දෙන්න වෙනම අතල් එකක් ගන්නවා
     
    • Like
    Reactions: erozan and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පාටලී ජරා සතා නේන්නම්, අප්පිරියයි .....කොල්ලෙක් හප්පලා වෙන එකක් දාල මුළු රටම රවට්ටපු එක නේන්නම්.

    රනිල්ගේ ඔත්තුකරයෙක්ද දන්නේ නැහැ. පටලිගේ කයිය විතරයි වැඩ බැහැ. නායකත්වයට පතුනත් සිරිසේන පත්වුණා වගේ තියේවි
    ඒ අස්සේ රනිලුයි කරු ජයසුරියයි උන් දෙන්න වෙනම අතල් එකක් ගන්නවා
    ජරාම බල්ල පාඨලිය.. හැමෝවම කපාගෙන ගේම ගහනවා.. කල වැඩක් නෑනේ කොළඹ වටේ පෝස්ටර් ගැහුවා ඇරෙන්න මූසලය.. කටින් බතල හිටවන්න නම් දක්ශයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලිය බලන් උන්නෙ කොළඹින් 1 වෙන්ඩ ...අන්තිමට උනේ මරික්කාරයටයි රහුමානයටයි යටින් යාන්තමට පාර්ලිමේන්තු රිoග ගන්ඩ, බලුම උනා පාඨලිය මේ චන්දෙන් . මහා ලොකූ ටොක්ස් දුන්නට මනාප 55 000ක් නැ මුලු දිස්තික්කයෙන්ම විලි ලැජ්ජයි..
     
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    පාඨලිය බලන් උන්නෙ කොළඹින් 1 වෙන්ඩ ...අන්තිමට උනේ මරික්කාරයටයි රහුමානයටයි යටින් යාන්තමට පාර්ලිමේන්තු රිoග ගන්ඩ, බලුම උනා පාඨලිය මේ චන්දෙන් . මහා ලොකූ ටොක්ස් දුන්නට මනාප 55 000ක් නැ මුලු දිස්තික්කයෙන්ම විලි ලැජ්ජයි..
    විලි ලැජ්ජයි. මිනිස්සු පාටලිට කැමති නැහැ කරපු ජරා වැඩ සාක්කි එක්ක හෙළි උන නිසා

    සිංහල උරුමය ඉස්සර කොහොමද. දැන් සිංහලය පවා දීල මී පැටව වගේ බදුර්දීන් හකීම් එක්ක නිදි වැදලා. ඕවයේ යන්නේ අමුතු ගේම්. අපිටත් තේරුම් ගන්න බැහැ. මේ දවස්වල රතන හාමුදුරුවොයි යන ගේම් පේනවනේ. හොල්මන් වෙලා ඉන්නේ. මේකේ සිංහලයන්ට කැගහපු fake සෙට් එක ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නේ. උන්ගේ අරමුණ උනේ ගොටගේ සිංහල චන්ද කඩන්න. මෙන් කැඩෙයි :lol: :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad