මුන් දෙන්න කාර් එකේ ඉදපු විදිය case නිසා කොල්ලා වැඩේ වහනවා

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මුලින්ම කෞරුහරි කියනවාද, වාහනේ ඇතුලෙ කෙල්ලෙක් එක්ක පොඩි ආතල් එකක් ගන්න එක නීතියෙන් වැරැද්දක්ද? (3)
    ow waradi.eth methana couple ekatanam mungeth wandi gannath puluwan.mehema video karanna baha.mun kari kamata meka video karanne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ow waradi.eth methana couple ekatanam mungeth wandi gannath puluwan.mehema video karanna baha.mun kari kamata meka video karanne

    ඒ මෝඩයා වන්දි ගන්නේ කොහාමද උෟ නිකන් ටයරුත් උන්ට පුදන්න හදනවා.අර ෆෝන් නම්බර් ඵකත් කිව්වේ ඕන උදව්වක් කියන්න කියලා...ඔය වගේ උන් ඵක්ක යන ගෑණුත් ඉතිං අනේ මංද..හැබැයි බැන්ඳට පස්සේ මිනිහව හදල ගනියි දෙකක් දීලා..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    උඹ දඩිබිඩියේ වාහනයක් ගත්තේ ඕකටද?
    🤣🤣 නෑ නෑ සිරාවට එහෙම හිතලා නෙමෙයි එද්දී හොඳටම වැස්ස ඊට පස්සේ වාහනේ නවත්තන් හිටියා වැස්සේ පොඩ්ඩක් එළියට බහින්න බැරුව ඊට පස්සේ යම් යම් දේවල් උනා ලොකු දේවල් උනේ නෑ. ඒව නම් එහෙම කරන්න set නෑ බයෙන් බයෙන් ඔවා කරන්න බෑ ඒ වැඩේට යනවා නම් Hotels තමා.

    උබ වාහනෙන් අරං උපරිම ප්‍රයෝජනය ගන්නවා නෙ
    ආණ්ඩුවට tax ගෙවලා තියෙන්නේ ළක්ෂ් 42ක්. උපරිම ප්‍රොයෝජනේ ගන්න ඕනේ. 🤣
    ------ Post added on Oct 19, 2025 at 11:24 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    මුලින්ම කෞරුහරි කියනවාද, වාහනේ ඇතුලෙ කෙල්ලෙක් එක්ක පොඩි ආතල් එකක් ගන්න එක නීතියෙන් වැරැද්දක්ද?

    ow ban... podi dadayak gahanne usavi dammama :lol: but godak ewun hora seen ehemane oya ahu wenne.. ethakota keeyak hari deela shape wenawa minissu :yes: mun denna gani minihai nam kisi awulak na :lol: usavi danna kiyanna tibbe... video photo gaththa nam ekata munta naduwak danna tibba

    ඔව් ඔව් ඒකයි ඌ shape කලේ ගෑනි නම් දකුනෙ අඩුකුලේ confirm
    :yes: ow salli sakkuwata dala e ekkama aruta kiyanna athi
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    රූම් එකකට ගියා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. 3000ක් යයි ඔනේ නම්. නිකන් වාහන හොල්ලන්න යනවා 🥴
    images
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    room eke karana ewa maha parekaranne reddatada lol
    degree gaththe amaruwenlu lol
    eka gaththe molen hithala nam, mahapare thamage wahane unath inna widiya mokadda kiyala mole nadda?
    lol
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    🤣🤣 නෑ නෑ සිරාවට එහෙම හිතලා නෙමෙයි එද්දී හොඳටම වැස්ස ඊට පස්සේ වාහනේ නවත්තන් හිටියා වැස්සේ පොඩ්ඩක් එළියට බහින්න බැරුව ඊට පස්සේ යම් යම් දේවල් උනා ලොකු දේවල් උනේ නෑ. ඒව නම් එහෙම කරන්න set නෑ බයෙන් බයෙන් ඔවා කරන්න බෑ ඒ වැඩේට යනවා නම් Hotels තමා.


    ආණ්ඩුවට tax ගෙවලා තියෙන්නේ ළක්ෂ් 42ක්. උපරිම ප්‍රොයෝජනේ ගන්න ඕනේ. 🤣
    ------ Post added on Oct 19, 2025 at 11:24 PM

    ubada ape geta eha paththe iye ra wahane nwaththan htye,
    mn light dalath balala ayi enna aawa

    wadiya wiparam karanna giye na,

    un tika welwak ligjt dn idala off kara,
    wassath ekka,
     
    • Haha
    Reactions: johnferna678

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    මොන පොන්නයෙක්ද බං මු. පොලිසීය මුන්ට ඇරියම සල්ලිත් දිලා කෙලත් දිලා පුකත් දෙන ජාතියේ. පවු ඒ ගැනු ළමයා. මේ වගේ එකෙක් ව කරගන්න පුදුම කරුමයක් කරලා තියෙන්නේ.

    ඊට හපන් පොලිසියේ ලොන්තයොත්. මුන්ගේ අත්වලට⁣නේ තුවක්කුත් දිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Honey Bunch

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    පකෙ හෙළ නීති, කාර් එකෙ ඇතුලෙ මොනා කරත් මොකද පාලු පාරක් නම්, ටින්ටඩ් නම්. එලියට පෙන්නෙ නැත්නම්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    පකෙ හෙළ නීති, කාර් එකෙ ඇතුලෙ මොනා කරත් මොකද පාලු පාරක් නම්, ටින්ටඩ් නම්. එලියට පෙන්නෙ නැත්නම්

    ඕවා හෙළ නීති නෙමෙයි සුද්ද හදල දීල ගිය නීති තමයි තාමත් ලංකාවේ තියෙන්නේ.ඒකනේ ලංකාව තාමත් ඔය තත්වේ තියෙන්නේ...ඔය නීති වෙනස් කරනකන් ලංකාව නම් මළාට හදන්න බෑ..මම කිව්වේ වාහනේ sex කරන ඒවම නෙමෙයි අනිත් ඒවත්..
     
    • Like
    Reactions: Lionzzz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ඕවා හෙළ නීති නෙමෙයි සුද්ද හදල දීල ගිය නීති තමයි තාමත් ලංකාවේ තියෙන්නේ.
    සුද්දා නීති ටික දාලා යද්දි මිනිස්සු ගියෙතිරික්කලෙ බක්කි කරත්තෙ. කාර් වල හුකන එවා ආවෙ මෑත කාලෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    බලපං උන් දෙන්නගේ හැටි. බැඳලා ඉස්කෝලේ යන ළමයි ඉන්න ඕන තරමේ ජෝඩුවක්. තාම කාර් ඇතුලේ ලව් කොරනවා. ගෑනි ඩොක්ටර් මිනිහා ඉංජිනියර් තාම බඳින්නේ නැතුව කාර් ඇතුලේ උකනවා මොන ජීවිතද බං මේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    සුද්දා නීති ටික දාලා යද්දි මිනිස්සු ගියෙතිරික්කලෙ බක්කි කරත්තෙ. කාර් වල හුකන එවා ආවෙ මෑත කාලෙ

    ඉතිං ඒ නීතිවල අැති පාරේ ඕවා කරන්න බැහැ කියලා හරි..නැත්නම් තිරික්කලේ තියන් උකන්න බෑ කියලා අැති..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඉතිං ඒ නීතිවල අැති පාරේ ඕවා කරන්න බැහැ කියලා හරි..නැත්නම් තිරික්කලේ තියන් උකන්න බෑ කියලා අැති..
    සුද්දා එන්න කලින්, ආදි සිංහලුන්ට තරම් ලිංගික නිදහසක් තිබිලා නෑ වෙන මොන රටකටවත්. අර සක්වල කයිය බලපංකෝ. ඒකේ තියෙනවා විස්තර