මුන් ලජ්ජවෙන්න ඕනේ..

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    ජාතික ආරක්ෂාව,ජාතික ආර්ථිකය සහතික කල හැකි අසමසම අනභිබවනීය නායකත්වයට විකල්ප නැත...
    එකම නායකයා....
    මහින්ද රාජපක්ෂ

    මේවා ලියන්නෙ ඇත්තටම රටේ ජනතාවද​? නැත්නම් අප්පුච්චාම මැදමූලනේ ඉන්දගෙන ලියනවද කියල සැක හිතෙනව කියවන කොට​.
    අනේ උඹලාවගේ මන්ද බුද්දිකයෝ.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    [/QUOTE]

    rajapaksha hathura kiyagena viyapara geniyan na machan. anunta updessa denna kalin uba hithala balahan uba Ranil hathura kiyala hithagen enane viyapara geniyanne. wadiya one na machan mea tika kaleta GSP+, Europe Fish problem eka volkswagen karmantha shalawa e wage dewal lankawata gena pulu karamaya hadanne Ranil witharai. MR balanne China witharai ehema arthike geniyana ba. China bay port eka 99 aurudu baddata deela thiyenne kisi adayamaklankawata na owada mahindage wada dan highway eka adayamen 4% i lankawata hambenne ubala kamathida ube idamea kauru hari geyak hadala e gedara kuliyata deela e labena adayamen 2% 4% denawata?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මහින්ද දැන් ඉස්සර වගේ ජිම් යන්නේ නැද්ද සිංහලු? :baffled::baffled:

    එදා

    Mahinda-Gym-.jpg

    president004gossiplanka.jpg

    1377231506201323.JPG

    president-is-having-his-morning-exercises-in-the-wake-of-his-partys-victory-at-the-2nd-stage-of-the-lg-polls-colombotelegraph.jpg

    Mahinda-Gym.jpg

    අද

    Mahinda-and-Apsari-Tilakaratne-.jpg

    Mahinda-Rajapaksa-and-Apsari-Tilakaratne.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    ඉතින් බන් උඹ පාරට බැහැලා රනිල්ට විරුද්ධව ව්‍යාපාරයක් කරපංකෝ මේකේ නහයෙන් අඬන්නේ නැතුව :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මහින්දයා දිනුවත් වැඩක් නෑ ඕකට දෙන්නේ නෑ ඇරෙස්ට් කරල ඇතුලට දානවා එතනින් එලියට එද්දී විදුලි පුටුවට ටිකට් සුදානම්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland

    :(:cool:

    ෆුල් ආනාත කේස් එකක්
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මහින්දයා දිනුවත් වැඩක් නෑ ඕකට දෙන්නේ නෑ ඇරෙස්ට් කරල ඇතුලට දානවා එතනින් එලියට එද්දී විදුලි පුටුවට ටිකට් සුදානම්.

    balan hitapan anathya
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    balan hitapan anathya

    බලං හිටපං වේසියේ
    මහින්ද පොන්සි බල්ලෙක් වගේ කුදලන් යන හැටි sf ට කළා වගේ
    වහල්ලු බෝධිපුජා තියන්න ලැස්ති වෙයන්
    ඇටකපපු එකෙක් විදුලිපුටුවේ ඉන්න යන්නේ ප්‍රථම වතාවට
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නහුතෙටම එපා වෙලා

    යකෝ මහින්දව ආයේ පාර්ලිමෙන්තුවට ගේන්න දගලන උන්ට කොන්දක් නැද්ද... අඩුම තරමේ අඹ ඇටයක් තරම්වත් මේ වහලුන්ට මොලේ නැද්ද. ඇයි බන් මිනිහා ප‍්‍රාදේශීය සභාවට ඇවිත්, පලාත් සභාවට ඇවිත්, පාර්ලිමෙන්තුවට ඇවිත්, විධායක එකා අධිපතියත් වෙලා අවුරුදු 10 ක් බලෙත් ඉදල, රාජ විරාජමානව වැජබෙන්න තුන්පාරත් ඉල්ලන්න ගිහින් කෙලවෙගෙන ඉන්න වෙලේ. ආයේ මොන මගුලකටද අයේ එන්න දගලන්නේ.. කාපුවාගේ රස අමතක කරන්න බැරුව ඇති. අනික යුවරජුව රකින්න ඔ්න නිසා උපන්ගේ අතඇරල වෙන පලාතකට යනව. මොන ලැජ්ජ නැති කමක්ද.. කුරුණෑගල ජනතාව තවමත් වහල්ලුද කියන එක ඔප්පු කරන්න හොද අවස්තාවක්.......:lol::lol::lol::lol::lol::lol:

    මටනම් දැන් මහින්දයව සහ ඌ වටේ ඉන්න උන්වත් නහුතෙටම එපා වෙලා තියෙන්නේ. :growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: speedmalli

    හොඬලරාජපක්සේ
     
    • Like
    Reactions: speedmalli

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    ලැජ්ජා වෙන්න ඕනේ මහින්දයි උඹලයි බන් අච්චර චන්ද ගාණකින් පැරදිලත් තාමත් බලේ නැතුව ඉන්න බෑ. ජනවාරි 8 මහින්දයි උඹලයි ගහෙන් වැටුනේ, අගෝස්තු 17 තමයි මහින්දටයි උම්බලටයි ගොනා අනින්නේ . එතකන් මේකේ නහයෙන් අඩ අඩ හිටපන් ගෑනි වගේ. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මහින්දව ආයේ පාර්ලිමෙන්තුවට ගේන්න දගලන උන්ට කොන්දක් නැද්ද... අඩුම තරමේ අඹ ඇටයක් තරම්වත් මේ වහලුන්ට මොලේ නැද්ද. ඇයි බන් මිනිහා ප‍්‍රාදේශීය සභාවට ඇවිත්, පලාත් සභාවට ඇවිත්, පාර්ලිමෙන්තුවට ඇවිත්, විධායක එකා අධිපතියත් වෙලා අවුරුදු 10 ක් බලෙත් ඉදල, රාජ විරාජමානව වැජබෙන්න තුන්පාරත් ඉල්ලන්න ගිහින් කෙලවෙගෙන ඉන්න වෙලේ. ආයේ මොන මගුලකටද අයේ එන්න දගලන්නේ.. කාපුවාගේ රස අමතක කරන්න බැරුව ඇති. අනික යුවරජුව රකින්න ඔ්න නිසා උපන්ගේ අතඇරල වෙන පලාතකට යනව. මොන ලැජ්ජ නැති කමක්ද.. කුරුණෑගල ජනතාව තවමත් වහල්ලුද කියන එක ඔප්පු කරන්න හොද අවස්තාවක්.......:lol::lol::lol::lol::lol::lol:

    මටනම් දැන් මහින්දයව සහ ඌ වටේ ඉන්න උන්වත් නහුතෙටම එපා වෙලා තියෙන්නේ. :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මහා එකාට ලැජ්ජාවකුත් නෑ උගේ පස්සේ යන වහල්ලුන්ටත් ලැජ්ජාවක් නෑ බන්. ඕක ගැන කලකිරුණු සෙට් එක දේශපාලනෙනුත් සමු ගත්තා. ඔව් බලමු කුරුණෑගල වහල්ලු කොච්චර ඉන්නවාද කියලා :lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    බලං හිටපං වේසියේ
    මහින්ද පොන්සි බල්ලෙක් වගේ කුදලන් යන හැටි sf ට කළා වගේ
    වහල්ලු බෝධිපුජා තියන්න ලැස්ති වෙයන්
    ඇටකපපු එකෙක් විදුලිපුටුවේ ඉන්න යන්නේ ප්‍රථම වතාවට

    :lol::lol::lol::lol::shocked:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ මහින්දව ආයේ පාර්ලිමෙන්තුවට ගේන්න දගලන උන්ට කොන්දක් නැද්ද... අඩුම තරමේ අඹ ඇටයක් තරම්වත් මේ වහලුන්ට මොලේ නැද්ද. ඇයි බන් මිනිහා ප‍්‍රාදේශීය සභාවට ඇවිත්, පලාත් සභාවට ඇවිත්, පාර්ලිමෙන්තුවට ඇවිත්, විධායක එකා අධිපතියත් වෙලා අවුරුදු 10 ක් බලෙත් ඉදල, රාජ විරාජමානව වැජබෙන්න තුන්පාරත් ඉල්ලන්න ගිහින් කෙලවෙගෙන ඉන්න වෙලේ. ආයේ මොන මගුලකටද අයේ එන්න දගලන්නේ.. කාපුවාගේ රස අමතක කරන්න බැරුව ඇති. අනික යුවරජුව රකින්න ඔ්න නිසා උපන්ගේ අතඇරල වෙන පලාතකට යනව. මොන ලැජ්ජ නැති කමක්ද.. කුරුණෑගල ජනතාව තවමත් වහල්ලුද කියන එක ඔප්පු කරන්න හොද අවස්තාවක්.......:lol::lol::lol::lol::lol::lol:

    මටනම් දැන් මහින්දයව සහ ඌ වටේ ඉන්න උන්වත් නහුතෙටම එපා වෙලා තියෙන්නේ. :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යකෝ මහින්දව ආයේ පාර්ලිමෙන්තුවට ගේන්න දගලන උන්ට කොන්දක් නැද්ද... අඩුම තරමේ අඹ ඇටයක් තරම්වත් මේ වහලුන්ට මොලේ නැද්ද. ඇයි බන් මිනිහා ප‍්‍රාදේශීය සභාවට ඇවිත්, පලාත් සභාවට ඇවිත්, පාර්ලිමෙන්තුවට ඇවිත්, විධායක එකා අධිපතියත් වෙලා අවුරුදු 10 ක් බලෙත් ඉදල, රාජ විරාජමානව වැජබෙන්න තුන්පාරත් ඉල්ලන්න ගිහින් කෙලවෙගෙන ඉන්න වෙලේ. ආයේ මොන මගුලකටද අයේ එන්න දගලන්නේ.. කාපුවාගේ රස අමතක කරන්න බැරුව ඇති. අනික යුවරජුව රකින්න ඔ්න නිසා උපන්ගේ අතඇරල වෙන පලාතකට යනව. මොන ලැජ්ජ නැති කමක්ද.. කුරුණෑගල ජනතාව තවමත් වහල්ලුද කියන එක ඔප්පු කරන්න හොද අවස්තාවක්.......:lol::lol::lol::lol::lol::lol:

    මටනම් දැන් මහින්දයව සහ ඌ වටේ ඉන්න උන්වත් නහුතෙටම එපා වෙලා තියෙන්නේ. :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    :baffled:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕව දැම්ම කියල එළකිරි එකේ ඉන්න උන්ගේ මොලේ හෝදන්න බැහැ යකෝ. මේකට එන්නේ ටිකක් හරි ඉගෙනගත්තු උන් (බයියෝ ඇරෙන්න). උබ හිතුවද උන් මහින්දට හීනෙන් වත් චන්දෙ දෙයි කියල.:lol: