මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මේ වෙලාවෙත් AKD ලගේ ට්‍රයි එක මට පේන්ද් විදිහට නම් දිනන්න නෙමෙයි, බහුතරයක් ඡන්ද එක තැනකට වැටෙන එක නවත්තන එක...
    මොකද, ඇමෙරිකන් ප්‍රොජෙක්ට් එක තමයි එක. ඒ ප්ලෑන් A, B හෝ C වෙන්න පුළුවන්. අර්ගලයෙදි උනත් කරේ ඒකම තමයි. අවසානෙ ඔක්කොම එක තැනකට එකතු වෙන එක බකට් කරෙත් එයාලාමයි ඒකෙ බහුතරය තමන්ගෙ නමට ලියා ගන්න යන බවක් පෙන්නලා.
    මිනිස්සු හිතුවට වැරදිලා හරිනි සහ ලාල්කාන්ත එක එක වයර් ටෝක් දෙන එක ප්ලෑන් එකෙම කොටසක්. දැන් අවුරුදු දහයක් විතර මෙයාලා කරන්නෙ ඒක.
    බැරි වෙලාවත් බලය ලැබුනොත් කියලා ප්ලෑන් එකක් වත් ඇති කියලා ක්‍රියාවෙන් පේන්නෙ නැත්තෙ ඒකයි.
    කොටින්ම කිව්වොත් දැන් ඇමරිකන් ඒජන්තවරු විදිහට, UNP, JVP, NPP, සජබ, පොහොට්ටු කියලා වෙනසක් නැතුව එක පෙළට තියන්න පුළුවන්...
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අපේ පැත්තේ පොහොට්ටුවේ කඩේ ගිහින් හොරා කාපු උනුත් දැන් JVP කැන්වසින් යනවනේ :baffled:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    FOR POST PRESELECT REF
    ඔබේ අදහස් දැක්වීමට ස්තුති

    දෝදුද බන් උබට. ඒක තමයි කියලා තියෙන්නේ. මාර නුවනක්කාරයෙක්නේ උබ.
    ඒ කියන ජනමත විචාරනේ එන NPP paradox එක ගැන මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    අඩෝ සොරි උබට referendum කියන එක තේරුනේ නැත්නම්. ඒ කියන්නේ ජනමත වවිචාරනේ
    ------ Post added on Feb 4, 2024 at 5:20 PM
    Ohh, my bad,

    ඉතින් ජනමත විඡාරනයක් තිබ්බාම මිනිස්සු හානේ අපට විධායක ජනාදිපති ඵපා කියයි කියලද හිතන් ඉන්නේ...
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපේ පැත්තේ පොහොට්ටුවේ කඩේ ගිහින් හොරා කාපු උනුත් දැන් JVP කැන්වසින් යනවනේ :baffled:
    habeyi chande denne ne hode
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඊළගට ජනාධිපති වෙන කෙනා මොකා උනත් ඌ චන්ද ලක්ෂ 50ට එහා ගන්න ඕන වෙන සාධකය වලක්වන්න බෑනේ..
    දෙවෙනියා උන සජියා පවා 2019 දී ලක්ෂ 55ක් ගත්තා
    2019 ගෝටා මැජෝරිටි එක විදිහට ලක්ෂ 25ක් ගත්තා කියමු ඒ වෙලාව බලලා දුන්න අයගේ චන්ද + වැනෙන චන්ද ඔක්කොම එකතුව.
    ඒ ලක්ෂ 25ම මේ සැරේ අනුරට කියලා හිතමු,
    2019 අනුරගේ ලක්ෂ 4 එක්ක ඒත් ලක්ෂ 29 යි.
    ඉතින් 2019 දී චන්ද 418,553 ක් ගත්ත අනුර 2024 දී ලක්ෂ 50ට එහා චන්ද හොයාගන්නේ කොහොමද කියලා බලන්න ඕන.
    ඕනනම් පොරගේ ලක්ෂ 4 උපරිම ලක්ෂ 25 මට්ටමට ඒවි, ඊට වඩා චන්ද එකතු කරගන්න නම් කියුබාවෙන් එහෙම මිනිස්සු ගෙන්න වේවි. :ROFLMAO:
    පකේ කැල් ක්‍යුලේශන් ඒවා... 2019 තිබ්බ රට නෙමෙයි දැන්..මේ 2024..නන්නාපෝරි වෙලා ඉන්නේ ලක්ශ 1.5ක්පඩි ගන්න එකටත් ඇඩ්‍රස් නෑ
     
    • Like
    Reactions: jennt and Any.key

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    Are you delusional or what? Why would anyone go to such an extent for someone like Lapaya ? I want whatever you are taking lol
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,581
    6,899
    113
    Gedara
    Are you delusional or what? Why would anyone go to such an extent for someone like Lapaya ? I want whatever you are taking lol
    උබලගෙ ගම් පලාත් වල තත්වෙ මොකෝ? ලපයට ද ඔක්කොම?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,538
    113
    New Zealand
    ලපයා කොහොමත් පරදිනවා. අනිත් පක්‍ෂ සේරම එකතු වෙනවා. මාලිමාව තනි වෙනවා. මාලිමාව දිනන්න නම් අඩුම තරමේ 50%න් එහා එක ඡන්දයක්වත් වැඩිපුර ගනන් වෙනවා.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,433
    113
    පකේ කැල් ක්‍යුලේශන් ඒවා... 2019 තිබ්බ රට නෙමෙයි දැන්..මේ 2024..නන්නාපෝරි වෙලා ඉන්නේ ලක්ශ 1.5ක්පඩි ගන්න එකටත් ඇඩ්‍රස් නෑ
    පකේද හුකේද කියලා බලපන්කො චන්දෙන් පස්සේ :ROFLMAO:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    අපේ පැත්තේ පොහොට්ටුවේ කඩේ ගිහින් හොරා කාපු උනුත් දැන් JVP කැන්වසින් යනවනේ :baffled:
    ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑනෙ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    ek nam wenne na ban
    jeppa dinana line eka yanne
    Machan lankawe aniwa chanda set 3k tiyenawa bayyo, toyyo saha jeppo. Gema gahanne pawena chanda walin. Anurata karakenne pawena chanda. Habei uta native chanda tika kadanna be. ewa pradana 2 atharey karakenawa. UNP un SLFP yanwa, SLFP un UNP yanawa. Also JVP kiyana unwa native godak unta penna be. Athalma scene eka tama oya "api NPP" gaga haminena ungen bageta bagayakma vote karanne uta newi.

    Habei mey paara 3%ta wada aniwa set wei.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඊළගට ජනාධිපති වෙන කෙනා මොකා උනත් ඌ චන්ද ලක්ෂ 50ට එහා ගන්න ඕන වෙන සාධකය වලක්වන්න බෑනේ..
    දෙවෙනියා උන සජියා පවා 2019 දී ලක්ෂ 55ක් ගත්තා
    2019 ගෝටා මැජෝරිටි එක විදිහට ලක්ෂ 25ක් ගත්තා කියමු ඒ වෙලාව බලලා දුන්න අයගේ චන්ද + වැනෙන චන්ද ඔක්කොම එකතුව.
    ඒ ලක්ෂ 25ම මේ සැරේ අනුරට කියලා හිතමු,
    2019 අනුරගේ ලක්ෂ 4 එක්ක ඒත් ලක්ෂ 29 යි.
    ඉතින් 2019 දී චන්ද 418,553 ක් ගත්ත අනුර 2024 දී ලක්ෂ 50ට එහා චන්ද හොයාගන්නේ කොහොමද කියලා බලන්න ඕන.
    ඕනනම් පොරගේ ලක්ෂ 4 උපරිම ලක්ෂ 25 මට්ටමට ඒවි, ඊට වඩා චන්ද එකතු කරගන්න නම් කියුබාවෙන් එහෙම මිනිස්සු ගෙන්න වේවි. :ROFLMAO:
    අමු ගවය ඈ

    hariyata hari , jvp ekata lanka we balaya ganna be kawadawath
    මෙන්න අනාගතය දැකපු බුද්දිමතුන්
    ------ Post added on Sep 28, 2024 at 2:09 AM
     
    • Haha
    Reactions: super077