මුන්_මිනිස්සුද? සත්තුද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මුන්_මිනිස්සුද? සත්තුද?

    මිනිහෙක් ලෙඩ වෙලා ඔත්පල වෙන එක මුන්ට ආතල් එකක්.මේ වගේ මිනිස්සු එක්කද බං අපි ලංකාවේ ජීවත් වෙන්නේ..ඇයි මුන්ට කවදාවත් ලෙඩ හැදෙන මිනිස්සු නෙමෙයිද.මහ ලොකු dril team..මුන්ගේ සිංදු වලින් කතා කරන්නේ සමාජයේ වෙන ජරා වැඩ ගැන.ඒ උනාට මුනුත් කරන්නේ ඒ වගේ ජරා වැඩමයි.එපා උනා තොපිව.dril team
    fuck-you-finger-smiley-emoticon.gif
    !!!:angry:


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    wihiluwak wunath meka poddak dukai :dull:

    තුට්ටු දෙකේ උන් කරන FB page වල දේවල් share කරන්නේ උනුත් ඒක අනුමත කරන නිසානේ.ඒ උනාට බලපන් උන්ගේ සිංදු වල කියන දේවල්.සිංදු වල කියන්නේ එකක්.කරන්නේ තව එකක්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තුට්ටු දෙකේ උන් කරන FB page වල දේවල් share කරන්නේ උනුත් ඒක අනුමත කරන නිසානේ.ඒ උනාට බලපන් උන්ගේ සිංදු වල කියන දේවල්.සිංදු වල කියන්නේ එකක්.කරන්නේ තව එකක්.
    :sorry::(:(