මුන්_මිනිස්සුද? සත්තුද?
මිනිහෙක් ලෙඩ වෙලා ඔත්පල වෙන එක මුන්ට ආතල් එකක්.මේ වගේ මිනිස්සු එක්කද බං අපි ලංකාවේ ජීවත් වෙන්නේ..ඇයි මුන්ට කවදාවත් ලෙඩ හැදෙන මිනිස්සු නෙමෙයිද.මහ ලොකු dril team..මුන්ගේ සිංදු වලින් කතා කරන්නේ සමාජයේ වෙන ජරා වැඩ ගැන.ඒ උනාට මුනුත් කරන්නේ ඒ වගේ ජරා වැඩමයි.එපා උනා තොපිව.dril team
!!!