මුන්_මොකාටද_එන්නේ
මෙන්න මෙකයි කතාව,
අද දවල් අපේ ගෙදරට කවුද ගෑණියෙක් ඇවිත් හෝ ගාල ආගමක් ගැන කියවනවලු.
අම්මා විතරයි ගෙදර හිටියේ... අම්මා බලලා මොකද්ද මෙ සීන් එක කියල.
පස්සේ තේරිලා මෙකි එන්නේ අගම ප්‍රචාරය කරන්න තමයි කියල හොදට කියල යවල...
හරි ඔන්න ඕකයි කතාවේ ආරම්භය.
ඉතුරු ටික ලියන්න කලින් කියන්න ඕනේ මම මේක දාන්නේ කිසිම ආගමකට අපහාස කරන අදහසින් නෙමෙයි. මම පොහොය හතරටම කැළණි පන්සල් යන සිංහල බෞද්ධ කොල්ලෙක්.
මට හිතෙන විදියට මේක එක්තරා මාෆියාවක්.
දැන් බලමු කවුද මෙයාලා කියලා...
මෙන්න මෙකයි උන්ගේ ආගම

"යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්"
හෑ එතකොට මේ තවත් දෙයියෙක්ද?

මමත් ඉතින් ඕක දන්නේ නැති නිසා කිරියේම ඉන්න මගෙ බොක්කේ ෆිට් ක්‍රිස්තියානි යාළුවෙක්ගෙන් ඇහුවා.
මෙන්න අපේ චැට් එක
Rashee Irosh ElaKirimacho busy?
Rashee Irosh ElaKiriwhat is this ban? http://www.jw.org/si/යෙහෝවා-දෙවිගේ-සාක්ෂිකරුවන්/හමු-වෙන්න/ශ්‍රී-ලංකාව/
no offence nodanna nisa ahanne.. podi seen ekak
My Friend
ah
hitu balanna
මෙහෙමයි මචං
ක්‍රිස්තියානි ආගම තමයි ලෝකේ වැඩිම පිරිසක් අදහන ආගම
Rashee Irosh ElaKiri
yup but me mokadda?
My Friend
ඉස්සර එකක් වෙලා, නමුත් පස්සේ ආගම් දෙකකට වෙන් වුනා ක්‍රිස්තියානි ආගම
ඒ වුනත් ජේසුස්ව අදහන එකම ආගම ක්‍රිස්තියානි නෙමෙයි
Rashee Irosh ElaKiri
meka ubalage agama nemeda etakota?
My Friend
කතෝලික කියලා වෙනම ආගමක් හදාගෙන ගියා
ඊට පස්සේ තව ආගමක් ජේසුව පදනම් කරගෙන හැදුනා මෙතෝදිස්ත කියලා
ඒකත් ලෝකේ පිලිගත්ත ආගමක්
Rashee Irosh ElaKiri
seen godai
My Friend
ඒ වුනත් මචං පසුකාලිනව ජේසුව අදහන එක එක අය එකතු වෙලා එක එක ආගම් අදහා ගත්තා
& හදා ගත්තා
Rashee Irosh ElaKiri
hari hari ape nikaya wage ne?
My Friend
ඉතිං හැමෝගෙම අරමුණ වුනේ ජේසුව අදහන එක නෙමෙයි
සමහරු සල්ලි හෙවිල්ලත් අරමුණු කර ගත්තා
යෙහෝවාගේ සාක්ෂි කාරයෝ කියන්නෙත් ඒ වගේ බල්ලෝ ටිකක්
Rashee Irosh ElaKiri
oh!!
hmm eka tama seen eka... mata me yaka nagala inne ban
mekai seen eka
My Friend
උන්ට පිටරට වලින් ආධාර අරගෙන මෙහෙ ඉන්න උන්ට සල්ලි දීලා/එක එක අවශ්‍ය බඩු දීලා ගෙයින් ගෙය ගිහිං ආගමට හරවගන්න බලනවා
මොකද උන්ගේ ආගමට කට්ටිය එකතු වෙන්න එකතු වෙන්න තමයි උන්ගේ කුට්ටිය කැඩෙන්නේ
Rashee Irosh ElaKiriow ban un ekek ada mehe awith ganiyek
My Friendඅපේ ආගමෙන් කොහොමත් ඒ ආගමේ වැඩ වලට විරුද්ධයි
ඔව් ඔව් උන්ව ට්‍රේන් කරලා තියෙන්නේ මචං
එක්කේ ලග පාත ගෙදරකට ගියාම ෂේප් එකේ උඹලා ගැන විස්තර අහගන්නවා
උන් මාර විදිහට කතා කරන්නේ
වශිවෙන්නම කතා කරනවා
එහෙම කරලා ලගපාත උන්ගෙන් එක එක ගෙවල් ගැන විස්තර අහගන්නවා
Rashee Irosh ElaKir
iammata deshanawak kiyanna awith, amma banala elawala.. mata me yaka nagala inne.. EK eke thred ekak dannath hituna.. but uba wagema Jesus adahana mage hodama yaluwo godak inna nisa danne natuwa thred danna bane... so damme na.. raata danna one.. ape amma banala elawala hoda welawata
My Friend
එක්කෝ උන් ගෙදරට ආපු ගමන් ටක් ගාලා ගෙදර තත්ත්වේ නෝට් කරගෙන ඒවට හරියන්නම සුපිරි ටෝක් දෙනවා ගෙදර කට්ටිය වශී වෙලා යන්න
ඔව් බං
Rashee Irosh ElaKiri
mama thred ekak dammoth ubata awulda?
My Friend
ප්‍රශ්නේ තියෙන්නේ උන් ඇත්තටම ජේසු අදහන උන් නෙයෙි
උන්ට ඕනේ සල්ලි
අවුලක් නෑ දාපං
ප්‍රශ්නේ තියෙන්නේ බං මේකයි
උනුත් ජේසුවනේ විකුනන්නේ
Rashee Irosh ElaKiri
eka tama.. mageth yaluwo innawa un kawadawath ohoma talks denne na.. un agama gana kawadawath kiyawanne na
My Friend
ඉතිං ජේසුව ඇත්තටම අදහන ක්‍රිස්තියානි/කතෝලික වගේ ආගම් වල උන්වත් කට්ටිය නොදැනුවත්කම හින්දා අර තත්ත්වෙට දානවා
එලිකිරියෙත් ඕකම තමයි බං වෙලා තියෙන්නේ
Rashee Irosh ElaKiri
ela.. dan podi gamanak yanawa.. awith danawa thred ekak..
thanks bro.. owa godak aya danne na.. so kattiyama owa danganna one..
My Friend
ඔව් බං
ඒකයි සීන් එක
එල එල දාපං
Rashee Irosh ElaKirimachan ape chat ekath dannada thred eke
names nodaa
My Friendah dapan dapan machan
eka awulak na
Rashee Irosh ElaKiri
ela
දැන් උබලාටත් තේරෙනවා ඇතිනේ මේ මොක්කුද කියලා....
මෙහෙම ආව ගමන් අපි ඔක්කොම හිතන්නේ උන් ක්‍රිස්තියානි අය කියලා....
එත් මුන් වෙනම කට්ටියක් සල්ලි නිසා හදාගත්ත ආගමක් ප්‍රචාරය කරන කට්ටියක්
මම මිට කලින් කිරියේ කිසිම ආගමකට බනින ත්‍රෙඩ් එකකට කඩේ ගිහින් නෑ....
එත් මේ වගේ දේවල් තියනවා කියල කට්ටියම දැනගන්න ඔනේ සහ බොරුවට කලබල වෙලා ආගම වලට බැන බැන ඉදලා වැඩක් නෑ....
හරියට ආගම අදහනවානම් වෙන උන් ආගමට හරවා හරවා ඉන්නේ නැතුව පන්සලකට පල්ලියකට ගිහින් පිනක් දහමක් කරගන්න ඕනේ....
මේකට රිදිච්ච උන් දැන් මටත් ජාති වාදී ලේබල් එක ගහයි...
ඉවසල ඉවසල බැරිම තැන තමා මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ...
මමනම් සිංහල බෞද්ධ කොල්ලෙක්
එහෙම කියල මම අනික් උන්ට අපේ ආගමට එන්න කියන්නෙත් නෑ උන්ගේ ආගම වැරදියි කියන්න යන්නෙත් නෑ... මම මේ ආත්මේ කරපුවා මට තියෙයි....
අන්තිමට කියන්න තියෙන්නේ
සමහර මිනිස්සු සල්ලි වලට මේ වගේ එව්වට අහුවෙනවා... සහ වැරදි අදහස් නිසා ආගම පටලවන් රණ්ඩු වෙනවා...අපි මේවගේ ඒවා අපිට පුළුවන් අන්දමින් නවත්තන්න ඕනේ....
තව මුන්ගේ පොත් වල තිබුන එව්වා දාන්නම් ඉස්සරහට
එතකන්
!!!!බුදු සරණයි හැමෝටම!!!!

Last edited:
mamanam oya eike soyaganim gana thiyena eiwaa kiyawanawaa anith waaa nam vikara adahillak yohowaa kiyala budu dahame kiyala thiyenawaa nee vishwasaya lagama nadaya kiyala oka thama ithin siyalu deta mulaa 