මුන්_මොකාටද_එන්නේ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    me thread eken oya jaati waadi kiyala hitanna kisima hetuwak na oya wistara hoyala hari awabodaya labaaganna kenek wenna one

    Catholic kiyanne mulinma jesuge swargaarohanayen pasu bihiuna darmaya
    passe England wala rajatumaata dewiyawa divorce karanna one wela tamai Christian hewat anglican aagama hadune bt danna taramin christianut catholic walata godak samanai ee unat catholic wala tamange wifewa divorce kiriima pawak

    තව එකක් තියෙනවා Anglican fathers ලට ඇත්තටම fathers ලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගිහි ජිවිතයක් ගත කරන්න පුළුවන්. මේවා ඔක්කොම තමුන්ගේ වාසියට හදාගත්තු ලබ්බවල්.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු