කරන්න තියෙන්නෙ ශේප් එකේ අයිතිකාරයගෙ ඔය කියන සුදුමූණෙ ෆොටෝ එකක් අරගෙන
Colored Printout එකක් අරං කැමරාවට අල්ලන එක විතරයි
Easy Hacking
මම දැනට දන්න තරමින් face recognition algorithm අපේ මොළෙ තරම් දියුණු නෑ
ඒ කියන්නෙ අපි කෙනෙක්ගෙ මූන අඳූනගන්නවා තරම් කාර්යක්ශමව Computer එකකට අඳූන ගන්න අමාරුයි
නමුත් සමහර විට ඕක හොඳට වැඩ කරනව ඇති![]()



ehema veida

