මුනෙන් log on වෙන්න

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
කරන්න තියෙන්නෙ ශේප් එකේ අයිතිකාරයගෙ ඔය කියන සුදුමූණෙ ෆොටෝ එකක් අරගෙන
Colored Printout එකක් අරං කැමරාවට අල්ලන එක විතරයි


Easy Hacking

:lol:




මම දැනට දන්න තරමින් face recognition algorithm අපේ මොළෙ තරම් දියුණු නෑ
ඒ කියන්නෙ අපි කෙනෙක්ගෙ මූන අඳූනගන්නවා තරම් කාර්‍යක්ශමව Computer එකකට අඳූන ගන්න අමාරුයි :)



නමුත් සමහර විට ඕක හොඳට වැඩ කරනව ඇති :)
:shocked::shocked::shocked::shocked:ehema veida