මුන රතු උනේ කාගේද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුන රතු උනේ කාගේද ?

    ඔන්න බලන්න කාගේද මුණ රතු වෙන්නේ කියලා


    දැන් නම් මට හිතෙන්නේ ජනාධිපති ඝාතනයකට බොහොම ආසන්නයි වගේ


     
    Last edited:
    • Like
    Reactions: pga and VASSA

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මරුසිරා;24030106 said:
    පොඩි ආදර ටොක්කක් ඇන්න නේද හු ඇන්පී පොන්සියන්ට:rofl::P:P

    පොඩි නෙවෙයි ඔලුව පැලෙන්නම දුන්න වගේ නියම සින් ඉස්සරහට තියෙයි
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    පොඩි නෙවෙයි ඔලුව පැලෙන්නම දුන්න වගේ නියම සින් ඉස්සරහට තියෙයි

    Sirisena Janadhipathi Una dawase idan Kiyapuwa Kara nan Mun Okkoma Hira gewal wala... Oka Kiyana dewal Karana ekek nemei ban... Kawru hari Liyala dena ekak Katapadam karala kiyonawa witharai...Kelin Thirana ganna Konda pana tiyena ekek neme
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මහින්දගේ අත් පිරිසිදුයි.
    යහපාළු හොරු හොරු ඇණකොටාගන්නවා.
    අපේ සර් අපේ ගමන නිවැරදි ඉලක්කයට යනවා
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0

    මහින්ද රටට ආදරේ මනුස්සයෙක්.
    ඔය කියන දූෂණයෙන් තොර නායකත්වය පොදුජන පෙරමුණ සතුයි. රත්තරන් අශ්වයො, ඩොලර් බිලියන කතා ගැලරි කතා කියලා රටට ඔප්පු උන.
    අතිගරු මෛත්‍රිපාල ජනාධිපතිතුමා දැන් සුදු කලු දන්නව
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සිරිසේන මහින්දටත් ඇරියා රනිල්ටත් ඇරියා ඌත් ඇර ගත්තා. රටටත් ඇරියා. (පුපේ)
    හැමෝටම සැපයි දැන් ලොල්.

    මහබැංකුවේ හොරකම වෙන්නේ දැන් අවුරුදු 15 ක විතර ඉඳන් ලු!
    රනිලුත් මහ බැංකුවට කෙලලා
    මහින්දත් මහ බැංකුවට කෙලලා
    පාඩුව රුපියල් බිලියන 1000 ට වැඩියි ලු.

    පහුගිය ටිකේ පෙන්නපු "සිරිසේන - මහින්ද - රනිල්" නරි නාට්‍යෙන් පස්සේ රුපියල් බිලියන 30 ක විදේශ ආයෝජන නැති උනා. දැන් ඒක යන්නේ කාගේ account එකටද?
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    original_cf409e1cf3773ce4be77d40d0eb66b83.jpg
    9k=