මුරලිගේ තුන්වේල සහ ප්‍රජාතාන්ත්‍රය....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක තමයි ගූ ඇන් පී චින්තනය..ඔය විදිහටම හිතාගෙන වැඩ කරගෙන පලයල්ල ..රනිලට කියාපන් මැතිවරණ වේදිකාවෙදි "තුන්වේල කන එක වැදගත් නැතිය ප්‍රජාත්‍රන්ත්‍රවාදයයි වැදගත් " කියල පාරම්බාන්ඩ කියල ...අනිව උබලට චන්දෙ හම්බෙනව..:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලා එක්කෝ බස්නාහිර නැත්නම් දකුණේ
    රටේ තව පළාත් තියෙනවා උඹලට වගේ internet ඒකෙන් වලි දාගෙන මඩ ගහන්න ඒ මිනිස්සුන්ට වේලාවක් නැහැ

    :yes::yes: මුන් සිගිත්තො බන්..අතදරු මානසිකත්වය තියෙන්නෙ බුද්ධිය මෝරද්දි හරියයි සමහරවිට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේක ලියල තියෙන්නෙ මුරලි කියපුව තේරුණේ නැති එකෙක්

    මුරලි කිව්වෙ නෑ ප්‍රජාතන්ත්‍රවාදය එපා කන්න තියෙනවා නම් කියල. මුරලි කිව්වේ ජනතාව පත්කරලා යවපු දේශපාලකයෝ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා - ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් ටික හරියට මිනිස්සුන්ට ලැබෙනවද කියන එක ගැන වගේ වගක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතා කරන එක විහිළුවක් කියල.

    මිනිස්සුන්ගෙ බඩගින්න ගැන බලනවා කියන්නෙ දේශපාලකයා ගෙයින් ගෙට ගිහිල්ලා කෑම බෙදනවා කියන එක නෙමේ. දැන් බලන්න 2016 දී වී අතිරික්තයක් ආව. ආණ්ඩුව මොකද කරේ ගොවීන්ගෙන් වී අරන් මෝල් හිමියො 32 ට ඉල්ලද්දි සත්වාහාර වලට 24 ට විකුණලා දැම්ම, තව බියර් පෙරන්නත් දුන්න. වී ගද්දීත් පාඩුයි විකුනද්දීත් පාඩුයි රජයට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කියල බිල්ඩිමක් කුලියට අරං ඒක පාවිච්චි නොකර මාසෙට කෝටි ගණන් බදු කුලී විදිහට හිස් ගොඩනැගිල්ලකට ගෙව්ව. 2017 වෙද්දි රටේ අවශ්‍යතාවයට වත් හාල් නැති හින්ද පිටරටින් හාල් ගෙන්නුව. එතනත් පාඩුයි. මේ පාඩු ඔක්කොම බදු විදිහට මිනිස්සුන්ගෙ කෑම වේලෙන් අඩු කරල පියවගන්නෙ.

    ඒවා ගැන වගේ වගක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන කියල බෑඟිරි ගහන එක ගැන මුරලි උපහාසයෙන් කතා කරන්නෙ
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹලා එක්කෝ බස්නාහිර නැත්නම් දකුණේ
    රටේ තව පළාත් තියෙනවා උඹලට වගේ internet ඒකෙන් වලි දාගෙන මඩ ගහන්න ඒ මිනිස්සුන්ට වේලාවක් නැහැ

    බස්නාහිරත් දකුණෙත් ඉන්නවා බන් ඔය මුරලි කියන දුක තියෙන මිනිස්සු
    කොළඹ අවට සහ අනෙකුත් රටෙ පැතිවල ප්‍රධාන නගර වල සුළුතරයක් ඇරෙන්න අනික් බහුතරයකගෙ තත්වෙ ඕක.

    බඩගින්නෙ ඉන්න මිනිහාට ප්‍රජාත්‍රන්තවාදය ,ආගම ධර්මෙ වැඩක් නැහැ බඩගින්න නිවන්න ඔනි
    මන් අහලා තියෙනවා බුදුන්ගෙ කාලෙ එක බමුණෙක් ආවළු බන අහන්න නිරාහාරවළු හිටියෙ.
    පස්සෙ බුදුන් මුලින්ම කලෙ දානයෙන් ටිකක් බමුණාටත් දුන්නාළු කුසගිණි නිවන්න
    ඊට පස්සෙලු බණ දෙශනා කලෙ
    මොකද බඩගින්නෙ ඉන්න මිනිහාට බණ කියලා තෙරුමක් නැහැ නෙ?

    ඉතිං ඒ වගෙ තමා අපි කොයි කවුරු උනත් මුලින්ම බලන්නෙ තමන්ගෙ ,තමන්ගෙ පවුලෙ උන්ගෙ කුස ගින්න නිවන්න, හිසට සෙවණක් තනන්න,හොඳ අධ්යාපනයක් දරුවන්ට ලබා දෙන්න.ප්‍රජාත්‍රන්ත වාදය,අයිතිය කියන එව්වා පස්සෙ එන සංකල්ප,
    ලොකෙ ජනගහනයෙ ප්‍රතිශතයක් විදියට වැඩිම බඩගින්නෙ ඉන්න රට කොන්ගොව,
    එකෙ නම තමා ඩිමක්‍රටික් රිපබ්ලික් කොන්ගො,
    ඉතිං ප්‍රජාත්‍රන්දවාදී කම තිබ්බා කියලා මිනිස්සුන්ගෙ බඩගින්න නිවෙනවාද ?
    ලොකෙ ලුකුම ප්‍රජාත්‍රතවාදි රට ඉන්දියාව, වැඩිම ළමා මන්දපොෂනය තියෙන්නෙ ඒ රටෙ, රෙන්න කක්කුස්සි නැහැ ජනගහනයෙන් බාගෙකට, වහල් සෙවය වැඩිම රටත් ඒක ?
    ලොකෙ ප්‍රධාන ආගම් තුනක උප්පත්තිය ඉන්දියාව,
    වෙජිටෙරියන්ල ඉන්න රටක් වැඩියෙන්ම ?
    කෝ ඉතිං මොකද වෙලා තියෙන්නෙ ?

    මුලින්ම මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා සපුරපුවහම පස්සෙ පුළුවන් ප්‍රජාත්‍රන්තවාදය කත කරන්න
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුරලි කිව්වදේ වචන ගෙඩි පිටින් ගිලලා මෙතන ගොං තර්ක ගේන්නෙ නැතිව සමස්ථයක් වශයෙන් අදහස් කල දෙයයි තේරුම් ගත යුත්තේ.

    -මිනිහා කිව්වෙ උතුරේ උන්ට තියන ප්‍රශ්න සහ අයිතිවාසිකම් දකුණේ උන්ටද සමානව තියන බව,
    -උතුරේ දේශපාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් සහ අඩුපාඩු ගැන කිය කිය දේශපාලකයින්ගේ පැවැත්ම උදෙසා දෙමළ ජනතාව කුලප්පු කර කර ඉන්නවා මිස, ඔවුන්ගේ දුප්පත්කම දුරලීමට හෝ සංවර්ධනයට කලහැකි කිසිවක් නොකරන බව,
    -යුද්ධයෙන් බැටකෑවේ දෙමළ මිනිහා පමණක් නොවන බවත්, සමානව සිංහල මිනිහාටද හානිවූ බව,
    -බහුතර ජනවර්ගයක් සහ සුලුතරයක් සිටින ඔනෑම රටක, ප්‍රදේශයක සුලුතර ජනයාට ස්වභාවයෙන්ම ඇතිවන ප්‍රශ්න පවතින බවත්ය.

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    බස්නාහිරත් දකුණෙත් ඉන්නවා බන් ඔය මුරලි කියන දුක තියෙන මිනිස්සු
    කොළඹ අවට සහ අනෙකුත් රටෙ පැතිවල ප්‍රධාන නගර වල සුළුතරයක් ඇරෙන්න අනික් බහුතරයකගෙ තත්වෙ ඕක.

    බඩගින්නෙ ඉන්න මිනිහාට ප්‍රජාත්‍රන්තවාදය ,ආගම ධර්මෙ වැඩක් නැහැ බඩගින්න නිවන්න ඔනි
    මන් අහලා තියෙනවා බුදුන්ගෙ කාලෙ එක බමුණෙක් ආවළු බන අහන්න නිරාහාරවළු හිටියෙ.
    පස්සෙ බුදුන් මුලින්ම කලෙ දානයෙන් ටිකක් බමුණාටත් දුන්නාළු කුසගිණි නිවන්න
    ඊට පස්සෙලු බණ දෙශනා කලෙ
    මොකද බඩගින්නෙ ඉන්න මිනිහාට බණ කියලා තෙරුමක් නැහැ නෙ?

    ඉතිං ඒ වගෙ තමා අපි කොයි කවුරු උනත් මුලින්ම බලන්නෙ තමන්ගෙ ,තමන්ගෙ පවුලෙ උන්ගෙ කුස ගින්න නිවන්න, හිසට සෙවණක් තනන්න,හොඳ අධ්යාපනයක් දරුවන්ට ලබා දෙන්න.ප්‍රජාත්‍රන්ත වාදය,අයිතිය කියන එව්වා පස්සෙ එන සංකල්ප,
    ලොකෙ ජනගහනයෙ ප්‍රතිශතයක් විදියට වැඩිම බඩගින්නෙ ඉන්න රට කොන්ගොව,
    එකෙ නම තමා ඩිමක්‍රටික් රිපබ්ලික් කොන්ගො,
    ඉතිං ප්‍රජාත්‍රන්දවාදී කම තිබ්බා කියලා මිනිස්සුන්ගෙ බඩගින්න නිවෙනවාද ?
    ලොකෙ ලුකුම ප්‍රජාත්‍රතවාදි රට ඉන්දියාව, වැඩිම ළමා මන්දපොෂනය තියෙන්නෙ ඒ රටෙ, රෙන්න කක්කුස්සි නැහැ ජනගහනයෙන් බාගෙකට, වහල් සෙවය වැඩිම රටත් ඒක ?
    ලොකෙ ප්‍රධාන ආගම් තුනක උප්පත්තිය ඉන්දියාව,
    වෙජිටෙරියන්ල ඉන්න රටක් වැඩියෙන්ම ?
    කෝ ඉතිං මොකද වෙලා තියෙන්නෙ ?

    මුලින්ම මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා සපුරපුවහම පස්සෙ පුළුවන් ප්‍රජාත්‍රන්තවාදය කත කරන්න

    :yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක ලියල තියෙන්නෙ මුරලි කියපුව තේරුණේ නැති එකෙක්

    මුරලි කිව්වෙ නෑ ප්‍රජාතන්ත්‍රවාදය එපා කන්න තියෙනවා නම් කියල. මුරලි කිව්වේ ජනතාව පත්කරලා යවපු දේශපාලකයෝ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා - ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් ටික හරියට මිනිස්සුන්ට ලැබෙනවද කියන එක ගැන වගේ වගක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතා කරන එක විහිළුවක් කියල.

    මිනිස්සුන්ගෙ බඩගින්න ගැන බලනවා කියන්නෙ දේශපාලකයා ගෙයින් ගෙට ගිහිල්ලා කෑම බෙදනවා කියන එක නෙමේ. දැන් බලන්න 2016 දී වී අතිරික්තයක් ආව. ආණ්ඩුව මොකද කරේ ගොවීන්ගෙන් වී අරන් මෝල් හිමියො 32 ට ඉල්ලද්දි සත්වාහාර වලට 24 ට විකුණලා දැම්ම, තව බියර් පෙරන්නත් දුන්න. වී ගද්දීත් පාඩුයි විකුනද්දීත් පාඩුයි රජයට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කියල බිල්ඩිමක් කුලියට අරං ඒක පාවිච්චි නොකර මාසෙට කෝටි ගණන් බදු කුලී විදිහට හිස් ගොඩනැගිල්ලකට ගෙව්ව. 2017 වෙද්දි රටේ අවශ්‍යතාවයට වත් හාල් නැති හින්ද පිටරටින් හාල් ගෙන්නුව. එතනත් පාඩුයි. මේ පාඩු ඔක්කොම බදු විදිහට මිනිස්සුන්ගෙ කෑම වේලෙන් අඩු කරල පියවගන්නෙ.

    ඒවා ගැන වගේ වගක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන කියල බෑඟිරි ගහන එක ගැන මුරලි උපහාසයෙන් කතා කරන්නෙ
    :yes::yes:

    ඔය සරළ අදහස තේරුම් ගන්න බැරි ගොං වහල්ලු සෙට් එක තමයි මෙතන ප්‍රජාතන්ත්‍රවාදය ගැන තප්පුලන්නෙ.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    :yes::yes:

    ඔය සරළ අදහස තේරුම් ගන්න බැරි ගොං වහල්ලු සෙට් එක තමයි මෙතන ප්‍රජාතන්ත්‍රවාදය ගැන තප්පුලන්නෙ.

    kanna badagini unama minissu prajathanthrawadaya dakala badaginne idi da..geyakta panala horam karala kai da?

    Develop una ratawal wala thun wela kanna, podu pravahanaya wage dewal gana wadi salakillak dakwanawa..mehe ehema na..kuburu waga karanne nathuwa prajathantharaya hoyanna enawa..passe okkoma ratin genawa...

    apita kawadawath develop wenna ba Agri patta diyunu nokara..eka diyunu karala..public transport hadanna..ethakota minissu paata kannadi walin berila awith rata gana hageemakin wada karanna gani kiyala mama hitanawa :)
     
    ඒක තමයි පාරවල් හදලා මත්තල පුරවන්නත් වී තිබුණ කාලේ විපක්ෂෙ වහල්ලු අහුවේ පාරවල් හදලා කන්නද කියලා...!!
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    බස්නාහිරත් දකුණෙත් ඉන්නවා බන් ඔය මුරලි කියන දුක තියෙන මිනිස්සු
    කොළඹ අවට සහ අනෙකුත් රටෙ පැතිවල ප්‍රධාන නගර වල සුළුතරයක් ඇරෙන්න අනික් බහුතරයකගෙ තත්වෙ ඕක.

    බඩගින්නෙ ඉන්න මිනිහාට ප්‍රජාත්‍රන්තවාදය ,ආගම ධර්මෙ වැඩක් නැහැ බඩගින්න නිවන්න ඔනි
    මන් අහලා තියෙනවා බුදුන්ගෙ කාලෙ එක බමුණෙක් ආවළු බන අහන්න නිරාහාරවළු හිටියෙ.
    පස්සෙ බුදුන් මුලින්ම කලෙ දානයෙන් ටිකක් බමුණාටත් දුන්නාළු කුසගිණි නිවන්න
    ඊට පස්සෙලු බණ දෙශනා කලෙ
    මොකද බඩගින්නෙ ඉන්න මිනිහාට බණ කියලා තෙරුමක් නැහැ නෙ?

    ඉතිං ඒ වගෙ තමා අපි කොයි කවුරු උනත් මුලින්ම බලන්නෙ තමන්ගෙ ,තමන්ගෙ පවුලෙ උන්ගෙ කුස ගින්න නිවන්න, හිසට සෙවණක් තනන්න,හොඳ අධ්යාපනයක් දරුවන්ට ලබා දෙන්න.ප්‍රජාත්‍රන්ත වාදය,අයිතිය කියන එව්වා පස්සෙ එන සංකල්ප,
    ලොකෙ ජනගහනයෙ ප්‍රතිශතයක් විදියට වැඩිම බඩගින්නෙ ඉන්න රට කොන්ගොව,
    එකෙ නම තමා ඩිමක්‍රටික් රිපබ්ලික් කොන්ගො,
    ඉතිං ප්‍රජාත්‍රන්දවාදී කම තිබ්බා කියලා මිනිස්සුන්ගෙ බඩගින්න නිවෙනවාද ?
    ලොකෙ ලුකුම ප්‍රජාත්‍රතවාදි රට ඉන්දියාව, වැඩිම ළමා මන්දපොෂනය තියෙන්නෙ ඒ රටෙ, රෙන්න කක්කුස්සි නැහැ ජනගහනයෙන් බාගෙකට, වහල් සෙවය වැඩිම රටත් ඒක ?
    ලොකෙ ප්‍රධාන ආගම් තුනක උප්පත්තිය ඉන්දියාව,
    වෙජිටෙරියන්ල ඉන්න රටක් වැඩියෙන්ම ?
    කෝ ඉතිං මොකද වෙලා තියෙන්නෙ ?

    මුලින්ම මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා සපුරපුවහම පස්සෙ පුළුවන් ප්‍රජාත්‍රන්තවාදය කත කරන්න
    ඒක තමයි machan මෙතන වෙන්නේ ගොඩක් මිනිස්සු ඔය රැස්වීම් වලට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට වත් ,වෙන වහල් කමකටවත් නෙමෙයි කොහොම හරි ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න.රස්සාවක් ගන්න,සමෘද්ධි වගේ සහනාධාර ගන්න
    නැත්නම් දරුවට හොඳ පාසලක් ගන්න,ගෙයක් හදාගන්න,ඉඩමක් ගන්න වගේ දේවල් ගන්න තමයි මිනිස්සු එන්නේ ,:):),
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒක තමයි machan මෙතන වෙන්නේ ගොඩක් මිනිස්සු ඔය රැස්වීම් වලට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට වත් ,වෙන වහල් කමකටවත් නෙමෙයි කොහොම හරි ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න.රස්සාවක් ගන්න,සමෘද්ධි වගේ සහනාධාර ගන්න
    නැත්නම් දරුවට හොඳ පාසලක් ගන්න,ගෙයක් හදාගන්න,ඉඩමක් ගන්න වගේ දේවල් ගන්න තමයි මිනිස්සු එන්නේ ,:):),
    ඔව් බන්, තමන්ගෙ මූලික අවශ්‍යතා දුන්නාහම තමා මිනිස්සු අනික් දෙවල් ගැන හිතන්නෙ ,දාර්ශනික වෙන්න බලන්නෙ ? බඩගින්නෙ හිටියහම දාර්ශනික වෙලා වැඩක් වෙන්නෙ නැහ නෙ ?
    මෙ අවශ්‍යතා සපුරාගන්න මිනිස්සුන්ට මාර්ගයක් තැනුවොත් පස්සෙ අපිට පුළුවන් මිනිස්සු එක්ක ප්‍රජාත්‍රන්තවාදය ගැන කතා කරන්න ,සමහරක් විට මිනිස්සු අතරින්ම ප්‍රජාත්‍රන්තවාදය ,සහජීවනය, අයිතිය වගෙ දෙවල් මතුවෙන්න පුළුවන්,
    දෙශපාළුවො කියන්නෙත් මිනිස්සු අතරින්ම එන උන් නෙ ?

    ඉටිහ්ං උතුරෙයි වතුකරෙයි දෙමල එවුන්ට කිසි දෙයක් නොකරන දමිළ දෙශපාළුවාට පාර්ලිමෙන්තු යන්න තියෙන එකම ක්‍රමෙ තමා දෙමලුන්ට රටෙන් කෑල්ලක් අයිති කියල අවුස්සල ඒ කෑල්ල අරන් දෙන්න පුළුවන් අපිට විතරයි ඒක නිසා අපිට ඡන්දෙ දීපන් කියලා ජාතිවාදෙ අවුස්සලා ඡන්ද අරගෙන පාර්ලිමෙන්තු යන එක

    උතුරෙ ඡන්දෙ නොලැබුණාට දකුණෙ ඉන්න සිංහල දෙශපාලඥයින් කරපු දෙවල් වලින් කාලක්වත් දෙමල්ලු උඩදාගෙන ඡන්දෙ දෙන දෙමල දෙශපාළුවන් කරලා නැහැ.

    ඒක තමා මුරලි මේ කියන්නෙ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔව් මචන් දෙමල එකෙක් එහෙම කිව්වම අපේ උන්ට මාර ගැම්ම මම දැක්කා එෆ්බී එකේ පොස්ට් හිටන් ශෙයා කරලා තියෙනවා.... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා මේ මනුස්සයාට තෙරෙන්නේ නෑ... පොස්ට් එකෙ තියෙනව වගේ සත්තු වත්තෙ ඉන්න් සත්තුන්ට තුන් වේල කෑම හම්බවෙනවනම් නිදහස මොකටද... ? කියනව වගේ...

    :(

    අනේ උකේ නන්නානේ කිව්වලු
    දැන් බොට තේරෙනවද ප්‍රජතන්ත්රවාදේ කියන්නේ මොකද්ද කියල
    කියපිය බලන්න එහෙනම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුරලි කිව්ව දේ 100% ක් ඇත්ත. දේශපාලන වහල්ලු පතරංග කතා ලිව්වට.

    මුරලි කිව්ව දේ 100% ක් ඇත්ත. දේශපාලන වහල්ලු පතරංග කතා ලිව්වට.:yes::yes::yes: