මුරලිගේ බලු වැඩ වලට එරෙහිව

polburiya

Banned
Jun 24, 2016
170
40
0
මුරලිගේ බලු වැඩ වලට එරෙහිව

මුරලිගේ බලු වැඩ වලට එරෙහිව බෝර්ඩ් ලියාගෙන වරෙල්ල මැච් එකේදී උස්සන් පෙන්නන්න

දෙමල දෙමලම තමා.. ගුනමකුනා...පේනවනේ මුගේ වැඩ

http://www.lankahotnewsz.info/2016/07/mathew-contending-olympics-through.html
 

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    muralee

    ballak apiwa hapuwama api ballawa hapanna yanna hoda nahee.api akatu wala apee tem akatha saport karamu:D:D:D:D:D:D:D
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    එතකොට අපේ අනිත් උන් මිලියන ගණන් වැටුප් ඉල්ලද්දී, මුරලි වැටුප් එපා කියලා ලංකාවේ බෝලින් කොච් තනතුරට ඉදිරිපත් වුනේ.
    දෙමළ ජනතාවට යුධ අපරාධ වුන කියලා කතා කරන්න පිටරට මාධ්‍ය වලින් ආවම ඉදිරිපත් වෙලා ඊට විරුද්ධව කතා කරේ.
    මිනිස්සුන්ට බොරුවට බනින්න එපා බන්. උන්ගෙත් හිත් රිදෙනවා මේවා දැක්කම. මහේල එංග්ලන්ඩ් උන්ට බැටින් කොච් කරද්දීත් සමහරු බැන්නා. හැබැයි කවුරුත් කිව්වේ නෑ ඌ සිංහල නිසා එහෙම කරයි කියලා.

    වට්මෝර් එහෙනං ඔස්ට්‍රලියන් ක්‍රිකටර් කෙනෙක් වෙලා අපිට වර්ඩ්කප් එකක් දිනවලා දුන්නේ ඔස්ට්‍රේලියාව ෆයිනල් එකේදී පරද්දලා
    පොඩි දෙයක් අල්ලන් කරන්න පුළුවන් ලොකුම අපහාස කරන්න එපා මිනිස්සුන්ට.