මුරලිට දුවෙක් ලැබිලා

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
මුරලිට දුවෙක් ලැබිලා

ලොව සුපිරි දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ බිරිඳ චෙන්නායි නුවරදී දියණියක් ප‍්‍රසූත කර තිබෙනවා.

ඒ නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෙන්නායි හි සිටින මුරලිදරන් වෙත මල් කළඹක් යවා අද (09) දිනයේදී සුබ පැතූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

:angry::angry::angry:
Code:
http://hirunews.lk/sinhala/25028


21murali.jpg
 
  • Like
Reactions: Pink panther