මුරලිට දුවෙක් ලැබිලා
ලොව සුපිරි දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ බිරිඳ චෙන්නායි නුවරදී දියණියක් ප්‍රසූත කර තිබෙනවා.
ඒ නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෙන්නායි හි සිටින මුරලිදරන් වෙත මල් කළඹක් යවා අද (09) දිනයේදී සුබ පැතූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

Code:
http://hirunews.lk/sinhala/25028
ai yako chennai wala mal nadda lankawen yawanne... monawa unath welawata eka dagannawa ape mahinda mama 