ලබන_වසරේදී_ජාත්‍යන්තර_ක්‍රිකට්_පිටියට_සම
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලබන වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ප්‍රකාශ කරයි.
මෙම වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලිය සහ 2011 ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව මුත්තයියා මුරලිදරන් ඊයේ චෙන්නායි නුවරදී ප්‍රකාශ කර තිබේ.
ටෙස්ට් කඩුලු 800ක් දවාලමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස නම් දරමින් ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන්ද සමුගත්තේය.
News From