මුරලි කිව්ව ජනාධිපතිවරු දෙන්නා කවුද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මුරලි කිව්ව ජනාධිපතිවරු දෙන්නා කවුද?

    "මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලො ම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ." - මුරලිදරන්

    https://www.bbc.com/sinhala/46106963

    කවුද මේ ජනාධිපතිවරු දෙන්නා? :eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔය කියන්නේ අර හාල් හදෙන් ගෙනත් දුන්න සිරිමාවෝයි

    වික්කමසිංහ ගැනයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය කියන්නේ අර හාල් හදෙන් ගෙනත් දුන්න සිරිමාවෝයි

    වික්කමසිංහ ගැනයි

    Wenna ba... dennagen ekkenek wath Janadhipathi une nane :no:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්තට උබත් අහන ප්‍රශ්න උබ නම් ඕක දන්නවා අනික් මිනිස්සුත් පොඩ්ඩක් කුහක කම අයින් කරොත් උත්තරේ දන්නවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇත්තට උබත් අහන ප්‍රශ්න උබ නම් ඕක දන්නවා අනික් මිනිස්සුත් පොඩ්ඩක් කුහක කම අයින් කරොත් උත්තරේ දන්නවා

    Mata one une popular opinion eka mokakda balanna :yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Mata one une popular opinion eka mokakda balanna :yes:

    ප්‍රේමදාස මහත්තයා ගැන නම් ඕනේ කෙනෙක් කියාවි දැනට ඉන්න දේශපාලකයන්ට තර්ජනයක් නැති නිසා නමුත් මහින්ද මහත්තයා ගැන කියන්නේ නැහැ ගොඩ දෙනෙක් මොකෝ ඔහු තවමත් ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු වෙන නිසා මේක තමා ඒ දවස්වල
    2015.01.08 පස්සේ ගොඩ දෙනෙක් කිව්වේ පැරදුනා නම් ගෙදර ඉන්න කියලා.

    මගේ ඒ දවස්වල ගොඩක් නුල් වල ඇති මහින්දගේ අගය පස්සේ තේරෙයි කියලා ලියලා. පසුගිය දශක 3.5 මේ රට ගියේ කොයි විදියටද කියලා දන්නා ඕනේ කෙනෙක් ඔය දෙන්නාට ගරු කරනවා (මේ දෙන්නගෙම ප්‍රශ්න නැතුවාම නොවේ නමුත් MR, RPට වඩා හොදයි)
     
    Last edited: