CBK thama ape wiharamaha dewi kiyala redda ussan giyapu un bahutharayak thama dan satellite aunty kiyanne saha mahinda appachchi kiyanneth.![]()

Aniwaනැහැ රනිල් ට අලුතෙන් නවත්තන්න ඕඩර් දුන්නා කියන්න බෑ... රනිල්ගෙන් පටන්ගන්න සම්ප්‍රදාය තුල ඒ වගේ ව්‍යාපෘති ගැන කිසිම ඇටෙන්ෂන් නෑ... එයාට තිබ්බේ කාර් බාර් ලොකු කොම්පැණි වගේ දේවල්. ඒවත් ගෙන්නගන්න බැරි උනා මෑන්ට...
මහින්ද රාජ්‍ය සේවය වැඩි කරන්න ඕනේ ජොබ් දෙන්න ඕනේ හිතලා රජයේ ජොබ් නැත්නම් ගෙදරට නාකි වෙමි කියලා හිටපු 90% ගෙනු අයට සංවර්ධන නිලධාරි පත්වීම දුන්නා ලක්ෂ ගණන්. ඔව්. ඒ අයට ජොබ් එක තිබ්බේ ලිපිකරු වැඩේත් එක්ක සමාන්තරව වගේ. ආර්ථික සංවර්දන නිලධාරි කියලා ගම්වල සිද්ධ වෙන බීජ ඇට දීම, පාරවල් කොන්ක්‍රීට් කරද්දි බලන්න වගේ දේවල් දීලා ප්‍රශ්න ගොඩකුයි නිෂ්පාදන වැඩි කිරීමයි දෙකම කරළියට ගෙනාවා... ඇට්ලීස්ට් අර මිනිස්සු ගොඩකට මාන්සික සුවයක් උනා.. ඒ හුඟක් අය ගම්වල මිනිස්සු... ඒක නිසා මහින්ද සාපෙක්ෂව දක්ෂ උනා ගම තමන් එක්ක ඇඳ බැද තියාගන්න.

CBK thama ape wiharamaha dewi kiyala redda ussan giyapu un bahutharayak thama dan satellite aunty kiyanne saha mahinda appachchi kiyanneth.![]()

සීබීකේ පාලන කාලයේදී ඇයගේ යූ.එන්.පී. විරෝධි අනුගාමිකයින් ඇයව හැඳින්නූයේ එහෙමයි... මංගල සහ එස්.බී නේ ඒ දවස්වල ආණ්ඩුවේ පොරවල්... 2000 ට කලින් ආණ්ඩු විරෝධීන් සැටලයිට් නෝනා, චැනල් ෆෝර් මැඩම් කිව්වා... එදා විහාරමහාදේවී කියපු අය 2004 වෙද්දි මහින්දවාදීන් වෙලා සැටලයිට් හඳට යවන්න කිව්වා... අද මහින්ද වටා ඉන්න අයගෙන් ච්න්ද්‍රිකා ශෝක් නොකියපු අය අලුත් චන්ද දායකයින්...CBK monawa kalatada wiharamahadewi kiyanne?

සීබීකේ පාලන කාලයේදී ඇයගේ යූ.එන්.පී. විරෝධි අනුගාමිකයින් ඇයව හැඳින්නූයේ එහෙමයි... මංගල සහ එස්.බී නේ ඒ දවස්වල ආණ්ඩුවේ පොරවල්... 2000 ට කලින් ආණ්ඩු විරෝධීන් සැටලයිට් නෝනා, චැනල් ෆෝර් මැඩම් කිව්වා... එදා විහාරමහාදේවී කියපු අය 2004 වෙද්දි මහින්දවාදීන් වෙලා සැටලයිට් හඳට යවන්න කිව්වා... අද මහින්ද වටා ඉන්න අයගෙන් ච්න්ද්‍රිකා ශෝක් නොකියපු අය අලුත් චන්ද දායකයින්...
මම හිතන්නේ සැටලයිට් තරම් මිනිස්සුන්ගේ ආදරය ට්විස්ට් කරගත්තු පාලකයෙක් ලංකාවේ නෑ.... අද සැටලයිට්ට කැමති උන් වඳවී යන කට්ටියක්...![]()


දැන් මම මෙතන ලිව්වොත් මහින්ද මොකුත් කලේ නෑ කියලා හරි මොකට අප්පච්චි කියනවද කියල හරි කී දෙනෙක් ,මට තර්ජනය කරන්න එයිද... අන්න ඒ වගේ එදා චන්ද්‍රිකා මොකුත් කලේ නෑ කියලා හරි මේ ගෑණිට විහාරමහ දේවි කියන්න තරම් හෙංචයියෙක් වෙන්න එපා කිව්වොත්, එදාත් අද තත්වේම තමා... උග්‍ර හෙංචයිකම පැහැදිලිවම ඉස්සරහට යනවා කාලයත් එක්ක. එදා දේවියට අද දුවපිය කියන උන් හෙටටත් තමන්ගේ හෙංචයිකම ගෙනියාවි. චන්ද්‍රකාට ආදරෙන් ඡන්දයක් දුන්න කෙනෙක් ඇත්නම් ඔහු/ඇය අද මහින්දට අප්පච්චි කියන එක ට ලැජ්ජාවක් නොහිතන බව අනිවාර්යයි. චන්ද්‍රිකාට සැටලයිට් ගෑණි ජරා ගෑනි කියන එකත් අනිවාර්යයි. පක්ෂ පක්ෂ අතර ගැටුමක් නෙවෙයි මෙතන තියෙන්නේ. තම තමන්ගේ පක්ෂ රැල්ලට එන මොකා උනත් නායකයව ආරක්ෂා කරගැනීමේ සහ උන් මොනා කලත් උන්ගේ පාලනය නිසා මොකක් කළත් හරියි කියන හිතන ඡන්ද දායකයාගේ හෙලු වැල්ල තමා ඔයඅහ්හ් ඒ කියන්නේ කරපු කෙහෙල්මලකට නෙමේ යූ එන් පී එකේ විරුද්ධ පාර්ශ්වය හින්ද විහාරමහාදේවි කියල තියෙන්නෙ
මිනිසුන්ගේ ආදරය විතරක් නෙමේ ලුක් එකත් ඔච්චර ට්විස්ට් කරගත්ත කෙනෙක් නැතුවැති. අපේ ආච්චිත් ඔයිට වඩා ලුකින්![]()
දැන් මම මෙතන ලිව්වොත් මහින්ද මොකුත් කලේ නෑ කියලා හරි මොකට අප්පච්චි කියනවද කියල හරි කී දෙනෙක් ,මට තර්ජනය කරන්න එයිද... අන්න ඒ වගේ එදා චන්ද්‍රිකා මොකුත් කලේ නෑ කියලා හරි මේ ගෑණිට විහාරමහ දේවි කියන්න තරම් හෙංචයියෙක් වෙන්න එපා කිව්වොත්, එදාත් අද තත්වේම තමා... උග්‍ර හෙංචයිකම පැහැදිලිවම ඉස්සරහට යනවා කාලයත් එක්ක.

මන් හිතන්නෙ ප්‍රෙමදාස සහ මහින්ද තමා ඔය කිව්ව ජනාධිපතිවරු දෙදෙනා.
දෙදෙනාගෙ සමාන ලක්ෂන තියෙනවා හොඳ සහ නරක පැති දෙකෙන්ම පාලන ක්‍රමෙදි
නරක නම්
දෙන්නාම ඒකාධිපති ටයිප් එකෙ තමා ගියෙ
ඒ වගෙම දෙන්නාටම හිටියා අපත පුත්තු.
සජිත් ,නාමල්
පවුල් පාලනය තිබුණා
හොඳ.
පොඩි මිනිහාට සැළකුවා දෙන්නාම
පුත්තු අපත උනාට පොඩි මිනිස්සු ගැන බැලුවා.
යම් කිසි සංවර්ධනයක් උනා
යු ඇන් පී එකෙ නම් අදටත් තියෙන්නෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික
මහින්දගෙ පැත්තෙ මහින්දට හම්බවෙන ඡන්ද ටික තමා

මහින්ද මොකුත් කළේ නෑ කියල කිව්වොත් කරපු දේවල් ලිස්ට් එකක් තියෙනවනෙ කියන්න, (LINK) තර්ජනය කරන්නෙ මොකටද. (ඉරෝසාන් වගේ එකෙක් නම් සමනළ වාදෙන් බනී ඉතිං) මම ඇහුවෙ චන්ද්‍රිකා රට කරපු කාලේ මෙන්න මේක කරේ චන්ද්‍රිකාගෙ කාලෙ තමයි ඒක හින්ද තමයි අපි එතුමියට ගරු කරන්නෙ කියල කියන්න යම්කිසි දෙයක් තියෙනවා ද? කියල![]()

චන්ද්‍රිකාගෙ මම නම් දකින හොදේ තමයි, යාපනය අල්ලන් ඉදිම සහ මල්ට් බැරල් රටට ගෙන ඒම ඔය දෙක චන්ද්‍රිකා කරපු හොද වැඩ දෙකක්...![]()

යාපනේ නම් මන්දා, ඒත් චංද්රිකා ගෙනාපු මල්ටිබැරල් වලින් නෙමේ යුද්දේ කළේ
http://defencewire.blogspot.com/2008/04/story-behind-armys-new-rockets.html
MBRL JROF rocket 10,000 ක්.![]()


යාපනේ නම් මන්දා, ඒත් චංද්රිකා ගෙනාපු මල්ටිබැරල් වලින් නෙමේ යුද්දේ කළේ
http://defencewire.blogspot.com/2008/04/story-behind-armys-new-rockets.html
MBRL JROF rocket 10,000 ක්.![]()

හපොයි ඒ කාලෙත් උඹ ඔය මහින්දගේ වැඩ් ලිස්ට් එකක් හැදුවා වගේ ලිස්ට් එකක් හදලා දෙයි... උඹ හිතනවද අවුරුදු 8 ක් මොකුත්ම නොකලා කියලා... මොකො ඒ කාලේ ම්නිස්සු තාම ඉන්නවනේ... හොඳ වැඩ නොකර නෙවෙයි මිනිස්සු අප්‍රසාදයට පත් වෙන්නේ... හොඳ වැඩ කරද්දි අපත වැඩත් කරන නිසා... චන්ද්‍රිකාට විරුද්ධව ලොකුම කැරැල්ල ඇති උනේ එයා ජී.එල්. එක්ක එකතු වෙලා ගෙනාපු උතුර හා නැගෙනහිරට වෙනම පාලනයක් සහිත පැකේජ් එක. යූ.එන්.පී. උන් පාර්ලිමේන්තුවේදි ඕක ගිණි තිබ්බා.. ඔය සිද්දියෙන් අවුරුදු 5-6 කට පස්සෙයි මිනිස්සුන්ට තේරෙන්නේ රනිල්ලා ගිණි තිබ්බේ ව්‍යවස්තාව කියන කොලේ විතරයි. එයාලගේ අවස්තාව ආවම එයාලා වෙනම විදියකින් ඒක කරනවා කියලා..මහින්ද මොකුත් කළේ නෑ කියල කිව්වොත් කරපු දේවල් ලිස්ට් එකක් තියෙනවනෙ කියන්න, (LINK) තර්ජනය කරන්නෙ මොකටද. (ඉරෝසාන් වගේ එකෙක් නම් සමනළ වාදෙන් බනී ඉතිං) මම ඇහුවෙ චන්ද්‍රිකා රට කරපු කාලේ මෙන්න මේක කරේ චන්ද්‍රිකාගෙ කාලෙ තමයි ඒක හින්ද තමයි අපි එතුමියට ගරු කරන්නෙ කියල කියන්න යම්කිසි දෙයක් තියෙනවා ද? කියල![]()
හපොයි ඒ කාලෙත් උඹ ඔය මහින්දගේ වැඩ් ලිස්ට් එකක් හැදුවා වගේ ලිස්ට් එකක් හදලා දෙයි... උඹ හිතනවද අවුරුදු 8 ක් මොකුත්ම නොකලා කියලා...

අනේ මන්දා ඉතින්. මම ඒ කාලේ ලිස්ට් හැදුවේ නෑනේ...
ඉතිං ඒක තමයි එකක්වත් කියන්ඩ කිව්වෙ, ප්‍රේමදාසගෙ ගම්උදාව මිනිසුන්ට තාම මතකයි, මහින්ද රට ඒකීය කරපු එක මිනිසුන්ට මතකයි, ඒ වගේ චන්ද්‍රිකා කරපු දෙයක් අවුරුදු 8 ක් බලේ ඉඳල![]()



අනේ මන්දා ඉතින්. මම ඒ කාලේ ලිස්ට් හැදුවේ නෑනේ...
ඉන්ටනෙට් 95 ආවට මම ඉන්ටර්නෙට් යූස් කලේ 2005 දිනේ..ඒ දවස්වල ලොකු උන්ගේන් තමා අහන්න වෙන්නේ...
දැන් රනිල් ගේ කාලේ මොකද කලේ කිව්වොත් මොකුත් නෑ කිව්වට මොනා හරි උනානෙ. මෙහෙ පොල්ගහවෙල ෆ්ලයි ඕවර් එකක් කලා. ඔන්න මම රනිලගෙ කාලේ එකක් කිව්වා. ඒ වගේ චන්ද්‍රිකාගේ කාලේ උනු දේවල් ලිස්ට් කරපු අය ඇති ඉතින්. දැන් ඉන්ටර්නෙට් තියෙන නිසා උඹලට උනත් ලිස්ට් කරන්න ලේසියි
ඔය කිව්වේපොල්ගහවෙල ෆ්ලයි ඕවර් එක මහින්දෙගෙ වැඩක් ඒකට වoචාවෙන් නම දාගත්ත රනිල එච්චරයි..
